අපේ ඔෆිස් එකේ සෙට් එකටම නිකන් හම්බ උනා microsoft lumia 532 කියන ෆෝන් එක. මමත් දවස් 3, 4 පාවිච්චි කරල බැලුව හැබැයි මටනම් සෙට් උනේ නැහැ. මට සෙට් උනේ නැති දේවල් තමා.. ring + vibration නැති එක. මටනම් ඒක ලොකු අඩුවක්. තව ඒකෙ feature එකක් තියනව double tap screen to wake up the phone kiyala. ඒත් double...