1. ජින්තුවා

    අරක්කු සිගරට් බොන උන් මෙව්වවත් කාපියව්....

    අඩෝ ඊයේ බීපුව තාම වැඩද කොහෙද මට මේක තේරෙන්නෙ නෑනෙ..
  2. ජින්තුවා

    කොළඹ_සිට ඉන්දියාවට පයින්ම යන්න සුපිරි පා&#3515

    යහපාලනේ මචං, ඕක හැදුවොත් ටික කාලෙකින් අපිත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙයි.
  3. ජින්තුවා

    හොල්මන් කතා ...

    බොරු සීන් බන්..
  4. ජින්තුවා

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    මාත් ගෙනාව එකෙක්. :)
  5. ජින්තුවා

    xiaomi phones හොදද?

    මෙහෙන් ගන්න එක පාඩුයි මචං. 17000 redmi 2 එක මෙහෙ විකුනන්නෙ 25000. inline order කරල ගන්න එක තමා හොඳම දේ.
  6. ජින්තුවා

    Jurassic World @ Savoy [BOX]

    හෙම්බිරිස්සාවත් ලෙඩක්ද බන්.. ගිහින් බලපන්. මටනම් වැඩක් නෑ මොකද ඕකට අරන් යන්න කෙල්ලෙක් නෑ. ;)
  7. ජින්තුවා

    මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

    අවුලක් නෑ මම ආවෙ මොන්ටිසෝරි යනකොට..
  8. ජින්තුවා

    macromedia dreamweaver 8

    macromedia.8.flash.dreamweaver.and.fireworks.including.serial.n"]http://torcache.net/torrent/BEE91B9598401406EB2F517954A17DAFEE73808F.torrent?title=[kat.cr]macromedia.8.flash.dreamweaver.and.fireworks.including.serial.n
  9. ජින්තුවා

    Up country Weather

    මේ weekend එකේ ගිහින් ආව නුවරඑළි. වැස්සනම් නැහැ හැබැයි මීදුම වැඩි සීතලත් ටිකක් තියනව.
  10. ජින්තුවා

    යමුද_ට්‍රිප්_එකක්

    වෙන කවුරුත් මොකටද උඹම මූලික වෙලා වැඩේ පටන් ගනින්කෝ
  11. ජින්තුවා

    තවත්_ගැහිල්ලක්

    ඕව කියනවා විතරනේ බන්, කෝ කිසිම action එකක් ගන්නේ නෑනෙ..
  12. ජින්තුවා

    Rest in Peace Tony Ranasinghe.

    Rest in Peace!
  13. ජින්තුවා

    හොල්මන් කතා ...

    ගත්ත තැනත් දැම්මනම් තමා මචෝ හොඳ.. http://maayaa-araliya.blogspot.com/2012/01/blog-post_14.html http://maayaa-araliya.blogspot.com/2012/01/2.html

    No contents