මෙහෙමයි බන් ගෘප් එකක් යද්දී ඔහොම අඩුවට දෙන්න පුළුවන් උන් පොඩි ලාබයක් තියාගන කරනවා එතොකොට තව එකක් තමා ගෘප් එකක් යද්දී එයාර්ලයින් වලින් ස්පැශල් රේට් දෙනවා ටිකට් වලට කෙලින්ම එයාර් ලයින් එකට කතා කරලා අහපන් 10කට වඩා ඉන්නවනම් උන් දෙන රේට් එක අහපු ගමන් එයාර් ලයින් එකෙන් ගන්න එපා පිට ඉන්න ඒජන්ට්ලාගෙන්...