1. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    ඔව් බන් දින 90ක් ඇතුලත ගන්න ඕනා මම සිංහලෙන්ම දාලා තියෙන්නේ එකනේ ඉබේ එකෙන් බඩු ගන්න අයට කියලා
  2. Mahesh+

    "My Boyfriend Is So Handsome"

    අඩෝ මටත් හිතුනේ ඕකමයි කෙල්ල කැමති වෙන්න ඇත්තෙත් එක තමා :P
  3. Mahesh+

    Bangkok Pattaya Tour Complete Guide

    තැන්ක්ස් මචන් කිවුවට ට්‍රයි කරලා බලන්න ඕනා :)
  4. Mahesh+

    මම ශොප් එකක් පටන්ගන්න

    අඩෝ මොකද්ද බන් සින් එක :oo:
  5. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2

    මුන්ගේ දාලා තියන ගනන් වලට වඩා අඩුවට ගන්න පුලුවන්ද බන් මට සෙට් කරලා දීපන්කො එහෙනම්
  6. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2

    ටිකට් එක කියක් උනාද බන් මම දාලා තියන තැනට වඩා අඩුවෙන් ගන්න තැනක් තියනවද
  7. Mahesh+

    දියුණු වීමේ රහස් කිහිපයක්

    තැන්ක්ස් මචන් ලොකු දෙයක් ගත්තා ජිවිතේට :)
  8. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    මම දැක්කා උබ හෙන ගානක් දීලා කෙලින්ම ගිහිල්ලා තියනවා Siam Park එකට අපරාදේ බන් සල්ලි උබ ඔන්ලයින් ගත්තනම් වෙන්නේ 400 බාත් වගේ :(

    No contents