1. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    කෝ අනෙ කට්ටිය ? :dull: මොන්ටිසෝරිය වහලා දාලවත්ද? :rolleyes::lol::lol:
  2. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    RYCU7Vc97ws මේක පොඩ්ඩක් බලන්නකෝ :sorry:
  3. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    කම්මැලියි රණ්ඩු කරන්න. :dull:
  4. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    එයාට මගෙන් නම් සමාවක් නෑ :rolleyes:
  5. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    අපෝ මේ දැන් ඇති රෑ තිස්සේ ගොක්කොළ කතා එපා. :eek::baffled:;)
  6. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    බෑ ඔයාට මගෙන් සමාවක් නෑ ! :frown:
  7. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    අපෝ නෑ අනේ සීයට එකයි අඩු ! :rolleyes:;)
  8. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    අපෝ ඇවිත් !
  9. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    දුප්! මට එච්චර වයසක් නෑ හලෝ .:rofl:(දැන් වයස ඇහුවට කියන්නේ නෑ ඒ නිසා අහන්නත් එපා):P
  10. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    මේ.., ඊයේ මම ගියේ බයට නෙවේ හරිද? :dull::Pමට දොයිමතක් ආවා අනේ ඒකයි නොකියම ගියේ. නැතුව අර මැට්ටොන්ට බයකට නෙවේ.:P:rofl:
  11. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    පුංචි ලමයි මල් වගේ කියන්නේ ඇත්ත වෙන්නැති නේද :rolleyes::rofl::rofl: අපෙ මොන්ටිසෝරි ලමයි ටික ;):rofl:
  12. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    කෝ කෝ මේ හොටු පෙරාගෙන අඬන ලමයි ටික දුවල එන්නකො බලන්න. :rolleyes::rofl:
  13. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    මම දැකපු දේ මට දැනුනුදේ කිව්වේ ඒක කියන්න මම කාටවත් බයවෙන්න ඕන නෑනේ.:rolleyes::rolleyes::lol:
  14. ~Titi~

    hi

    :growl:
  15. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    මට මේ ත්‍රෙඩ් එකට ආවම දැනෙන්නෙම හරියට අලුතින් පටන් ගත්තු මොන්ටිසෝරියකට ඇතුල් වුනා වගේ !:rolleyes: මොකද ඉතින් ඉන්නෙත් ඔක්කොම අලුත් අයනේ..:rolleyes::lol:
  16. ~Titi~

    hi

    ඔව් නේන්නම් මේ මටත් පිස්සු අනේ වෙලාවකට.. :lol:

    No contents