1. ~Titi~

    hi

    පරණ අයට එවුවා මෙවුවා කියාගෙන විතරක් එන්න එපා මෙතන :rolleyes:මරණව! :growl::dull:
  2. ~Titi~

    hi

    මම දැනුයිනේ අනේ දැක්කේ ඔයත් අලුත් එක්කෙනෙක්නේ බලන් ගියහම..:rolleyes::lol: එලවලා විතරක් මදි අනින්න ඕන ටොකු ඔයාලට :rofl: 12++
  3. ~Titi~

    hi

    හිටියත් නෑ වගේනෙ ඉන්නේ :rolleyes: ඉතින් හරියට ඇවිදින මළමිනි වගේ තමා ඒගොල්ලො:rolleyes::dull:
  4. ~Titi~

    hi

    අනිවාර්‍යයෙන්ම.:yes: මොකද එයාලව පොඩ්ඩක් බය කරල තියාගන්න ඕනේ..:rolleyes: ඕනවට වැඩිය දඟලන්න දෙන්න බෑනේ මෙතන කමිටුත් හදාගෙන පිස්සු නටද්දි.:dull::rofl:
  5. ~Titi~

    hi

    අනේ තරහා වෙන්නනම් එපා, ඒකට නම් එන්න බැරි ලොකු හේතුවක් තියෙනවා මට. මොකක්ද හේතුව කියලනම් අහන්න එපා මගෙන්.:)
  6. ~Titi~

    අළුත් කිරිය.... (චැට් රූම්)

    හප්පේ බලන්නකෝ මෙයාගේ සද්දේ ?:rolleyes: සතුටින් ඉන්නත් කල්පනාව මෙතන!:rolleyes: අපි කියනදේ අහන් හොඳ ළමයි වගේ සද්ද නැතුව ඉන්නවනම් ඒක ඔයාලටත් හොඳයි පරණ අපිටත් හොඳයි හරිද ?:rolleyes: තේරුනා නේද? :rolleyes::frown::frown:
  7. ~Titi~

    hi

    කෝ අනෙ අපේ පරණ කට්ටිය..:rolleyes::oo: දැන් පේන්නවත් නෑනේ මැට්ටෝ ටික.... :dull:
  8. ~Titi~

    hi

    :P:frown:
  9. ~Titi~

    hi

    දන්නැද්ද ඉතින් මහත්තයවයි බබාවයි දෙන්නවම බලාගන්න එපැයි..;):love: ඉතින් මේ පැත්තේ එන්න කොහෙද අනේ වෙලාවක් තියෙන්නේ..:sorry::rofl:
  10. ~Titi~

    hi

    Hamotama godaariyak thanks, katha karannawath welawak ne ane :sorry::rofl:
  11. ~Titi~

    hi

    ;)
  12. ~Titi~

    එක කිරියයි - එක වාක්‍යයයි....

    Pathfinder_A2Z යනු පාත්තයෙකි. :rofl::rolleyes:
  13. ~Titi~

    උත්තරය හොයන්න.

    අනේ එහෙම කරන්න එපා;) ඔයා එයා නෙවේනම් කමක් නෑ. මටයි වැරදුනේ සමාවෙන්න.:) මම හිතුවා ඔයා ඒ කෙනා කියලා.
  14. ~Titi~

    උත්තරය හොයන්න.

    :dull:
  15. ~Titi~

    උත්තරය හොයන්න.

    අපෝ නෑ ඔයාට පිස්සු :oo::rofl:ඔයාටනම් තාච්චියක්ම තමා දෙන්න වටින්නේ.:lol:
  16. ~Titi~

    උත්තරය හොයන්න.

    ඔයාට විතරයි පිස්සු අපිටනම් නෑ..:);):lol::lol:
  17. ~Titi~

    උත්තරය හොයන්න.

    අනේ මේ මෙතන නැති ප්‍රශ්ණ ඇති නොකර අහල තියෙන ප්‍රශ්ණෙට විතරක් පිළිතුරු සපයන්න.:frown::lol:
  18. ~Titi~

    උත්තරය හොයන්න.

    රමන් නම් තව කමකුත් නෑ. මම හිතපු කෙනා නෙවේනම් කමක් නෑ.:)
  19. ~Titi~

    උත්තරය හොයන්න.

    හිනාවෙලා ප්‍රශ්නවලින් පැනලා දුවනවා නේද ? අනේ මන්දා ඔයාලනම් හරිම කපටි මිනිස්සු වගයක්.:frown::lol:

    No contents