1. ~Titi~

    උත්තරය හොයන්න.

    නෑ.. නෑ.. එයා ඕවා දන්නේ නෑලු..:rolleyes::):lol:
  2. ~Titi~

    උත්තරය හොයන්න.

    ගොලුවා කසාද බැඳලා කියලා කවුද අනේ දැන් ඔයාට කිවුවේ ?:baffled::baffled::lol::lol: මේ.. මේ.. මගේ හබීව නම් මේවට ඇදලා ගන්න නම් එපා.:growl::frown: අනිනවා ටොක්කක්.
  3. ~Titi~

    උත්තරය හොයන්න.

    කවුද දැන් මෙතන තෑගි දෙනවා කිවුවේ ?:shocked: :lol:
  4. ~Titi~

    උත්තරය හොයන්න.

    එහෙම ලිවුවම තේරෙනවද ? අනේ මන්දා..අනික ඔච්චර දෙයක් ලියන්නේ කොහොමද ?:baffled::rofl:
  5. ~Titi~

    උත්තරය හොයන්න.

    ඕවා අල්ලල බලලා කියන්න පුලුවන් දේවල්ද ? :confused::baffled::lol:
  6. ~Titi~

    උත්තරය හොයන්න.

    අනේ මේ.... මට කියලා තට්ටේ පලාගන්නේ නැතුව ඉන්න සීයා :frown::frown::rofl:
  7. ~Titi~

    උත්තරය හොයන්න.

    ඔයා කවුද කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම.:confused: මොකද මට ඔහොම "දුවේ" කියලා කතා කරපු එකම කෙනයි හිටියේ මේකේ. :rolleyes: දැන්නම් මම එයාට පොඩ්ඩක්වත් කැමැති නෑ. ඔයා ඒ කෙනානම් මාත් එක්ක කතාවටවත් එන්න එපා.:)
  8. ~Titi~

    උත්තරය හොයන්න.

    දැක්කනේද එයාට ඇතිවෙලා තියෙන ප්‍රශ්ණේ මොකක්ද කියලා :lol::eek: :)
  9. ~Titi~

    උත්තරය හොයන්න.

    අපෝ ඇති නතර කරගන්න! ඔයාලා ඉතින් ඔක්කොම දන්න කට්ටියනේ.:frown:
  10. ~Titi~

    උත්තරය හොයන්න.

    අපෝ ඇති නවත්තගන්න ඔය කැත හිනාව දෙන්නම :):lol:
  11. ~Titi~

    උත්තරය හොයන්න.

    හුඟක් අය එහෙමලු නේද ? අනේ මන්දා :confused:
  12. ~Titi~

    උත්තරය හොයන්න.

    :growl:
  13. ~Titi~

    උත්තරය හොයන්න.

    :dull: මතක් කරගෙනම එන්නකෝ එහෙනම්...
  14. ~Titi~

    උත්තරය හොයන්න.

    එතන ඉන්නේ ඒ දෙන්නා විතරලු..:rolleyes: දැන් මොකද කියන්නේ ? :rofl::rofl:
  15. ~Titi~

    උත්තරය හොයන්න.

    :eek: අනේද කියන්නේ..:lol:
  16. ~Titi~

    උත්තරය හොයන්න.

    ඒක තමා ඉතින් අහලා තියෙන ප්‍රශ්ණේ කොහොමද එයා ඒක කියන්නේ කියලා.:lol:
  17. ~Titi~

    උත්තරය හොයන්න.

    අනේ මේ යනවා යන්න හරක් පැටියා.:growl: මම කාටද ගිනිගෙඩි දුන්නේ ඔයා දැක්කද ? :growl::frown::frown: අපෝ හිනාවේ කැත විතරක් ! දත් මදින්නෙවත් නැද්ද කොහෙද මෙයානම්..:rolleyes::rofl:
  18. ~Titi~

    උත්තරය හොයන්න.

    අපෝ එහෙම කියලා බෑ ඔයා මේක අදාල කරගන්නම ඕනේ..:dull::rofl:

    No contents