මේ ආණ්ඩුව කරපු වැඩ

Oct 13, 2016
2,675
276
0
මේ ආණ්ඩුව කරපු වැඩ

මේ ආණ්ඩුව රටට දැනෙන දෙයක් කරලා නෑ කියලා කවුරු හරි කිව්වොත් ඌට කනට දෙකක් ගහලා මේක පෙන්නපන්.

17861751_314276055657758_5115808899259477259_n.jpg

:cool::cool::cool:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
බෝලත් ඒ මහා වෙනස කරන්න චන්දෙ දුන්නා,කඩේ ගියා.. :rofl::lol:

සැහෙන්න රිදෙයි :(
 
Oct 13, 2016
2,675
276
0
බෝලත් ඒ මහා වෙනස කරන්න චන්දෙ දුන්නා,කඩේ ගියා.. :rofl::lol:

සැහෙන්න රිදෙයි :(

අප්පච්චි හිටියා නම් කොරයි.

(මේකට නම් උපරිම රිදෙයි.)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒ වුනාට අපේ පැත්තෙ තාම ඔක්කොම කහඉරි බං එකක්වත් සුදු කලේ නෑ :no: :no:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අප්පච්චි හිටියා නම් කොරයි.

(මේකට නම් උපරිම රිදෙයි.)

උ හිටියා නම් මුන්ට වඩා දෙයක් කරනවා..හා නැද්ද? :lol::rofl::P

දැන් ආසාවට මේ පැත්තේ ඩෙංගු වලට ගෙවල් check කරන්න එන්නේ නැහැ..මෙහෙ දැන් හොදටම ඩෙංගු යකෝ :growl::dull: ඒ දවස් මාස 06 අවා..

2015 පස්සේ අපේ ගෙදරට එකෙක් ආවේ නැහැ ඩෙංගු බලන්න :lol:

සිරා ප්‍රදේශිය සබා චන්දෙ තියන්නේ නැති එකෙක් තමා තව කෙස් එක වැඩි වෙලා තියෙන්නේ...වෙනදට වඩා අකාර්යක්ෂම වෙලා :growl::growl:
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උ හිටියා නම් මුන්ට වඩා දෙයක් කරනවා..හා නැද්ද? :lol::rofl::P

    දැන් ආසාවට මේ පැත්තේ ඩෙංගු වලට ගෙවල් check කරන්න එන්නේ නැහැ..මෙහෙ දැන් හොදටම ඩෙංගු යකෝ :growl::dull: ඒ දවස් මාස 06 අවා..

    2015 පස්සේ අපේ ගෙදරට එකෙක් ආවේ නැහැ ඩෙංගු බලන්න :lol:

    සිරා ප්‍රදේශිය සබා චන්දෙ තියන්නේ නැති එකෙක් තමා තව කෙස් එක වැඩි වෙලා තියෙන්නේ...වෙනදට වඩා අකාර්යක්ෂම වෙලා :growl::growl:

    ඒක තමා යකෝ වෙනස.උබට තේරෙන්නේ නැද්ද.:growl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,880
    1,048
    113
    Hamilton, NZ
    අපේ පැත්තේ තිබ්බ කහ ඉර උඩින් සුදු ඉර හගල ගිහින් එතන ගු පාජාව කරලා. :lol: ඒ ඉරට කියන්න නමක් නෑ.

    වද පොන්යටයි සෙන්න පඹයටයි කතිර ගහපු උන්ගේ අම්මලට තලන්න ඕනි සරක් ෆයියෙන් ඕයි :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol::lol: :rofl::rofl:

    එකත් කර ගන්නද පුලුවන්ද කියලා සැකයි :P:P

    අනේ මන්ද බන්.... මීතොටමුලුලේ එකසියගානක් වැලලිලා ඉද්දිත් ඌ යාපනේ සංචාර...
    අපේ උන්ටත් හොද පාඩම් මේව....
    රටකට ගිය කලක්....
    සොබාදහමත් කලකිරිලද මන්ද දැන්...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :lol::lol:

    බෝ කරනවද බලන්නවත් තොපේ හරක් එන්නේ නැහැනේ බලන්න :growl::growl:

    වැඩ බැරි ආණ්ඩුව,,thousand talk,no work :lol::lol:

    උඹලා දැකලා තියේද හින්දි films වල වලියක් වෙලාවට මුලින් වීරයා අම්බානක ගුටි කනවා. පස්සේ මැරෙන්න ඔන්න මෙන්න තියලා තමයි ඌට අසාමාන්ය ශක්තියක් ඇවිත් දුෂ්ටයෝ ඔක්කොටම ගහන්නේ. හිටන් තුමා කියන්නෙත් අන්න ඒ වගේ වීරයෙක්.

    දැන් ඔය සන්වර්දනයක් නෑ කිසි වැඩක් කෙරෙන්න නෑ වගේ පිටින් පෙනුනට එතුමා විශාල සංවර්දන වැඩ පිළිවෙලක් හැමෝටම හොරෙන් කරගෙන යනවා. ඒත් රටට පෙන්නන්නේ නෑ. උඹලා වගේ වහල් බයියන්ට ඇති තරම් බුරන්න අවස්තාව හදලා දෙනවා. එහෙම ඉඳලා එතුමාගේ ධූර කාලයේ අන්තිම අවුරුද්දේ එක පාරටම ලංකාව සිංගප්පූරුවක් කරනවා. බුරපු බයියෝ ඔක්කොගෙම කටවල් වැහෙනවා. එතුමා විශේෂ ප්‍රකාශයක් කරලා ජාතියට කියනවා මෙච්චර කාලයක් හොර රහසේ කරපු සංවර්දනේ ගැන. මුළු රටම සතුටින් ඉපිලී යනවා.

    නට නටා ඉන්න කොටි පැටව් ටිකටත් පයින් ගහලා එලවනවා. විජයකලාටත් දුප් කියලා එළවලා දානවා. සිංහල ජාතියට රටේ නියම තැන දෙනවා. අන්තිමට එතුමා දුටු ගැමුණු වගේ ඉතිහාසේ නම ලියවුනු ජාතික වීරයෙක් බවට පත් වෙනවා. අන්තිමට රටේ හැමෝම එතුමාට රටේ රජකම බාරගන්න කියනවා. ඊට පස්සේ මැරෙනතුරු එතුමා දස රාජ ධර්මයෙන් රට පාලනය කරනවා.

    :yes::yes::yes::yes:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනේ මන්ද බන්.... මීතොටමුලුලේ එකසියගානක් වැලලිලා ඉද්දිත් ඌ යාපනේ සංචාර...
    අපේ උන්ටත් හොද පාඩම් මේව....
    රටකට ගිය කලක්....
    සොබාදහමත් කලකිරිලද මන්ද දැන්...

    සහජිවනේ පුතී...උට විජයකලා සද්ද්ද්යක් දැම්මම බල්ලා වගේ දුවන්නේ යාපනෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලා දැකලා තියේද හින්දි films වල වලියක් වෙලාවට මුලින් වීරයා අම්බානක ගුටි කනවා. පස්සේ මැරෙන්න ඔන්න මෙන්න තියලා තමයි ඌට අසාමාන්ය ශක්තියක් ඇවිත් දුෂ්ටයෝ ඔක්කොටම ගහන්නේ. හිටන් තුමා කියන්නෙත් අන්න ඒ වගේ වීරයෙක්.

    දැන් ඔය සන්වර්දනයක් නෑ කිසි වැඩක් කෙරෙන්න නෑ වගේ පිටින් පෙනුනට එතුමා විශාල සංවර්දන වැඩ පිළිවෙලක් හැමෝටම හොරෙන් කරගෙන යනවා. ඒත් රටට පෙන්නන්නේ නෑ. උඹලා වගේ වහල් බයියන්ට ඇති තරම් බුරන්න අවස්තාව හදලා දෙනවා. එහෙම ඉඳලා එතුමාගේ ධූර කාලයේ අන්තිම අවුරුද්දේ එක පාරටම ලංකාව සිංගප්පූරුවක් කරනවා. බුරපු බයියෝ ඔක්කොගෙම කටවල් වැහෙනවා. එතුමා විශේෂ ප්‍රකාශයක් කරලා ජාතියට කියනවා මෙච්චර කාලයක් හොර රහසේ කරපු සංවර්දනේ ගැන. මුළු රටම සතුටින් ඉපිලී යනවා.

    නට නටා ඉන්න කොටි පැටව් ටිකටත් පයින් ගහලා එලවනවා. විජයකලාටත් දුප් කියලා එළවලා දානවා. සිංහල ජාතියට රටේ නියම තැන දෙනවා. අන්තිමට එතුමා දුටු ගැමුණු වගේ ඉතිහාසේ නම ලියවුනු ජාතික වීරයෙක් බවට පත් වෙනවා. අන්තිමට රටේ හැමෝම එතුමාට රටේ රජකම බාරගන්න කියනවා. ඊට පස්සේ මැරෙනතුරු එතුමා දස රාජ ධර්මයෙන් රට පාලනය කරනවා.

    :yes::yes::yes::yes:

    sarcasm ? :dull: :dull: