දශක 3ක යුධ ඉතිහාසයේ නොමැකෙන උතුම් යුධ නාමය, සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුලු අපගෙ විරුවන් පිරිසක් 1992 -08-08 වන දින දැයෙන් සමුගත්තේ කුරිරු ත්රස්තවාදීන්ගෙ බෝම්බ ප්රහාරයකිනි.
අවසාන යුධ මෙහෙයුම ක්රියාත්මක කරීමට යන ගමනේ මෙලෙස අප අතරින් සමුගත් වීර පතාකයන් සමුගෙන 20 වසරක් සපිරෙන අද දවසේ ශ්රී...