ඩෙන්සිල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    562694_213664892093716_1062626473_n.jpg


    දශක 3ක යුධ ඉතිහාසයේ නොමැකෙන උතුම් යුධ නාමය, සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුලු අපගෙ විරුවන් පිරිසක් 1992 -08-08 වන දින දැයෙන් සමුගත්තේ කුරිරු ත්‍රස්තවාදීන්ගෙ බෝම්බ ප්‍රහාරයකිනි.

    අවසාන යුධ මෙහෙයුම ක්‍රියාත්මක කරීමට යන ගමනේ මෙලෙස අප අතරින් සමුගත් වීර පතාකයන් සමුගෙන 20 වසරක් සපිරෙන අද දවසේ ශ්‍රී ලාංකීය අප ලොවෙන්ම නිදහස් ජාතියක් වී වසර 2ක් ගතවී හමාරය.

    සෙන්පති තුමනි ඔබ සමුගෙන 20 වසරක් ගත වුනත් ඔබගේ නා
    මය සදාකල් මේ ලක්දෙරනේ රැව්දෙනවා නොඅනුමානය.
    දේශය වෙනුවෙන් කල මෙහෙවරට ඔබ ඇතුලු ඔබ සමග සමුගත් ආදරණීය සෙබලුන් හට පුදන දේශයේ උත්තමාචාරයයි මේ!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිටියානම් 90 ගනන් වලදිම යුද්දය වියර කරන්න තිබුනා
    අපෙ රටට මිනි පහනක් ජාතික විරයෙක් ජාරා දෙශපාලුවො
    රටට අහිමි කරා
     
    • Like
    Reactions: sasirox

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිස්සු පුසා;13179141 said:
    ප්‍රේමදා# නේද ??????????

    කොටි නමින් ගියාට එයාගෙ තමයි අරමුන උනෙ :dull:බලයට කැදරව රටට ඉන්න ඔන කි දෙනෙක් එයා මරලා දැම්මාද:(
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කොටි නමින් ගියාට එයාගෙ තමයි අරමුන උනෙ :dull:බලයට කැදරව රටට ඉන්න ඔන කි දෙනෙක් එයා මරලා දැම්මාද:(

    lalith gamini wage deshapalakayoth maruwe eya kiyanne aththada?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිස්සු පුසා;13179201 said:
    :rolleyes: ඔය නරක පැත්ත ඉතාමත් හොදම් පැත්තකුත් තියෙනවා රටට් වැඩක් කරපු මනුස්සයෙක්
    50/50 හොද නරක ඔය බලු වැඩ නොකර හිටියානම් 50% විතරක් වැදුම් පිදුම් කරන්නෙ නැහැ
    100%වැදුම් පිදුම් කරනවා එයාට :P
     
    :rolleyes: ඔය නරක පැත්ත ඉතාමත් හොදම් පැත්තකුත් තියෙනවා රටට් වැඩක් කරපු මනුස්සයෙක්
    50/50 හොද නරක ඔය බලු වැඩ නොකර හිටියානම් 50% විතරක් වැදුම් පිදුම් කරන්නෙ නැහැ
    100%වැදුම් පිදුම් කරනවා එයාට :P
    :dull::dull:Only gam udawa