දඹදිව වන්දනා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපේ අම්මවයි නැද්දම්මවයි දඹදිව යවන්න හිතාගෙන ඉන්නෙ.

    උඹලගෙ දන්න අය ගියපු හොඳ travel agentsල ඉන්නවද

    ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ. හොඳ එකක් ඕනෙ

    නැතුව පාරෙ බස් වල ගිහිල්ලා, තෝසෙ කඩෙන් කාලා යන එවානම් එපා බන්​
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan LOTUS Pilgrimage kiyala ekak thiyanwa : eke ape mahappala gihin podi case ekak awa. ekiyanne mehe kiyana facilities ehedi dila naa:
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ගිය පෙබරවාරි වල අපේ ෆැමිලි එකේ 3න් දෙනෙක් ගියා. යන්න හිටියෙ නෙත් එකෙන්. advance payment එකත් කරලා තිබ්බෙ. සතියක් ව්තර ගියාට පස්සෙ යන දවස අහන්න උන්ට call කරාම උන් කියලා පෙබරවාරි යන එකට දාන්න බෑ අප්‍රේල් එකට දාන්නම් දාන්නම් කියලා. අපේ කට්ටියට තද වෙලා බැනලා සල්ලි ඉල්ලගෙන ඇවිත් ලෝටස් එකට ගෙවලා ඒකෙන් තමයි ගියෙ. අපේ අයනම් tour එක ගැන 100% OK :yes::yes:

    ගාන මට මතක හැටියට එක්කෙනෙක්ට 85ක් හරි 90ක් හරි උනා (triple room එකෙක් ඉල්ලපු නිසා )
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Machan People's Travels owned by Proles bank is good
    I also recommend this people, my close relatives went, they highly recommend this, accommodation good,twin sharing basis 3*. Foods ok, but some of them complain about mustard oil smell