Dialog දෙවන සිහිකැඳවීමයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Dialog දෙවන සිහිකැඳවීමයි

    ඉක්මනින්ම කල් ඉකුත් වීමට නියමිත ඔබේ Dialog SIM පත සම්බන්ධව, කාරුණික දෙවන සිහිකැඳවීමයි.
    අපගේ වාර්තාවන්ට අනුව ඔබ තවමත් FREE 4G SIM පත ඇනවුම් කර නැත.
    සේවා බාධාවන් වළක්වා ගැනීමට, www.dialog.lk/4gsim වෙත පිවිස ඔබේ නව 4G SIM පත නොමිලේ ගෙදරටම ගෙන්වා ගන්න.
    දැනට පවතින ජංගම දුරකථන අංකය සහ ඒ හා අනුබද්ධිත සේවාවන් SIM මාරුවෙන් පසු වෙනස් නොවේ. SIM පත් මාරුවත් සමග 5GB Data නොමිලේ හිමිවේ. T&C

    මොකද්ද බන් මේ හුයන්න? මොකද්ද උන්ට තියෙන වාසිය අපිට 4G SIM එකක්දුන්නම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එහෙම තමයිබන් මීයව අල්ලන්න මී කතුරට නිකන් පොල් කෑල්ල ගහල හරියන්නෙ නෑ, පොල් කෑල්ල බැදල ගහන්න ඕන එතකොට තමයි මීයො ඇදිල එන්නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම තමයිබන් මීයව අල්ලන්න මී කතුරට නිකන් පොල් කෑල්ල ගහල හරියන්නෙ නෑ, පොල් කෑල්ල බැදල ගහන්න ඕන එතකොට තමයි මීයො ඇදිල එන්නෙ

    :):):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට නම් ඔහොම එකක් ආවේ නැ.
    4G sim වලට time base internet package එක දෙන්නේ නැ.
    එහෙම එකක් නැ.. ටයිම් බේස් පැකේජ් එක 4G වලට ඇක්ටිව් නැ. 4G සිම් එක දාලා කස්ටමර් කෙයාර් අරන් කියපන් 4G මොඩ් එක ඔෆ් කරන්න කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම data වලට use කරන්නේ dialog නෙවෙයි mobitel

    මට කම්පනි එක මතක නැ බන්.. ඩයලොග් එකට සිම් දෙන්නේ සින්ගපුරු සිකියුටි මොඩියුල් හදන කම්පැනි එකක්. ඒ බොක්ස් එකේ නම ගහලා තියෙනවා. මට දැන් මතක නැ.. අලුත් සිම් වලට දෙන්නේ නැ සිම් සර්විසස් මෙනු එක. අලුත් ඩයලොග් සිම් එකේ ඒ ෆිචර් එක නැ.. ඔය මාරු කරන්න කියන්නේ ඒකයි .. පරණ සිම් එකෙන් සිම් සර්විසස් මෙනු එක හරහා පොඩි වැඩ කැල්ලක් දම්මකි.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එහෙම එකක් නැ.. ටයිම් බේස් පැකේජ් එක 4G වලට ඇක්ටිව් නැ. 4G සිම් එක දාලා කස්ටමර් කෙයාර් අරන් කියපන් 4G මොඩ් එක ඔෆ් කරන්න කියලා.

    ade sirawatama ehema puluwanda :shocked:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මට කම්පනි එක මතක නැ බන්.. ඩයලොග් එකට සිම් දෙන්නේ සින්ගපුරු සිකියුටි මොඩියුල් හදන කම්පැනි එකක්. ඒ බොක්ස් එකේ නම ගහලා තියෙනවා. මට දැන් මතක නැ.. අලුත් සිම් වලට දෙන්නේ නැ සිම් සර්විසස් මෙනු එක. අලුත් ඩයලොග් සිම් එකේ ඒ ෆිචර් එක නැ.. ඔය මාරු කරන්න කියන්නේ ඒකයි .. පරණ සිම් එකෙන් සිම් සර්විසස් මෙනු එක හරහා පොඩි වැඩ කැල්ලක් දම්මකි.

    ela thanks ban
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ade sirawatama ehema puluwanda :shocked:

    පුළුවන් හින්දා තමයි කිව්වේ මචන්.. උබට ආයේ 4G ඕනෙනම් කෝල් කරලා මොඩ් එක 4G දාන්න කියපන්. එතකොට උන් කරනවා. 5 මිනුට්ස් වැඩක්.
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මට කම්පනි එක මතක නැ බන්.. ඩයලොග් එකට සිම් දෙන්නේ සින්ගපුරු සිකියුටි මොඩියුල් හදන කම්පැනි එකක්. ඒ බොක්ස් එකේ නම ගහලා තියෙනවා. මට දැන් මතක නැ.. අලුත් සිම් වලට දෙන්නේ නැ සිම් සර්විසස් මෙනු එක. අලුත් ඩයලොග් සිම් එකේ ඒ ෆිචර් එක නැ.. ඔය මාරු කරන්න කියන්නේ ඒකයි .. පරණ සිම් එකෙන් සිම් සර්විසස් මෙනු එක හරහා පොඩි වැඩ කැල්ලක් දම්මකි.

    මොනවද දාන්න පුලුවන් වැඩ ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    I think they are going to stop 2G coverage and I dont think its practical in this country.

    Its too much cost to work with 2G but calls per minutes route through 2G still viable to survive. That is the main reason Dialog and other operators introduce low cost text,call phones to boost 2G market. VOIp systems like skype,viber heavily damaged per minute routing voice in particular towers in City area. But although there are some district in Sri Lanka still people use old age 2G devices for calls.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    mage sim ekatath oya msg serama awa.meka aththatama cancle karala dawida.habai mage namata nemi tiyenne sim eka.