1. labu gediya

    එලකිරිය ගුණාත්මක කරමු

    එලකිරිය ගුණාත්මක කරමු.... එලකිරිය ගුණාත්මක කරමු.... එලකිරිය ගුණාත්මක කරමු.... එලකිරිය ගුණාත්මක කරමු.... එලකිරිය ගුණාත්මක කරමු.... එලකිරිය ගුණාත්මක කරමු.... එලකිරිය ගුණාත්මක කරමු....
  2. labu gediya

    මරිසි වැඩ - II

    මරිසි කතා සෙට් එකක් තියෙනවා.. මගේ යාලුවොන්ට වෙච්ච දේවල් වගේම, මට වෙච්ච දේවල්... අද දවල් කරපු ෆුල් ෆන් වැඩක් දාන්න හිතාගෙන මරිසියට එන්න එළකිරියේ user cp බැලුවා.... මරිසි වැඩ - II 05-17-2015 12:41 PM ponna wada ban owa. අයිත් රතු කොටුවක්... ඒ කියන්නේ මම නිකන් මෙතන පොස්ට් දාල රෙප් කපාගන්න ඕන...
  3. labu gediya

    එලකිරිය ගුණාත්මක කරමු

    විනොදෙට දෙයක් දැම්මොතින් රෙප් කපනවා.. වැදගත් වෙන දෙයක් දැම්මොතින් විහිළුවට ගන්නවා.... ප්‍රශ්නයකට විසදුමක් ඉල්ලුවොතින් ෆේක් කියනවා... ඔක්කොමත් හරි දාන ටැග් ටිකත් හරි... ගෙදර ඉන්නකොට මම එළකිරි එන්නේ කාමරේ දොර වහගෙන... තියෙන තරමක් තියෙන්නේ කඩේ යන ඒවා... නැත්නම් ගෑනුන්ගේ හෙළුවැලි ෆොටෝ... ඒවා බම්ප්...
  4. labu gediya

    ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

    යන්නත් ආසයි බං මේක දැක්කට පස්සේ..... එලකිරියේම සෙට් එකක් එක්ක යන්න ඕන..... 7+
  5. labu gediya

    meya kohomada?

    පිම්පල්ස් ආකරයක්... රස සාගරයක්..
  6. labu gediya

    නීතිය ගැන දැනුවත් වෙමුද - part 1

    You must spread some Reputation around before giving it to thanujaka again. බන්දනාගාරේ සීන් එකට රෙප් දුන්න ඊයේ... ඒ නිසා රෙප් නැතිලු... දික්කසාදය ගැනත් එකක් දාන්න පුළුවන් නම්... දාල තියේනම් ලින්ක් එක PM එකක් දාන්න..
  7. labu gediya

    අද උසාවියේදී වෙච්ච හදියක්.

    මට පොඩි දෙයක් දැනගන්න ඕන.. ඒ කියන්නේ කලින් විවහේ අවලංගු කරපු නිසානේ වෙන කෙනෙක් බැන්දේ.... ඒ විවහෙන් දරුවෙක් ලැබුනට පස්සේ කොහොමද කලින් විවහේ වලංගු වෙන්නේ? ඒ වගේම නඩුකාර උන්නාන්සේ වගේම ඒ ලෝයර් උනත් හිතන්න ඕන දෙපාරක් මේ ගැන නේද... අර බුරුවත් දැනගන්න ඕන බොරු කියල දිනුවට, බොරුවට වැඩි ආයුෂ නැහැ...
  8. labu gediya

    Menses Case එකක් ((ඔසප් චක්‍රය))

    මට නම් ඔසප් වෙලාම නැහැනේ.
  9. labu gediya

    sexy shashi perera-super beauty

    සුදු වැඩියි බං.
  10. labu gediya

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    ඇඟ හිරිවැටිලා ගියා බං.... කොච්චර දුකක් විඳිනවද මේ මිනිස්සු ක්ෂණික තීරණ වලට ගිහින්.... ගොඩක් වැදගත් මේ වගේ දේවල් දාන එක.... අපි ඉතිං ගිහින් බලන්න නෙවිනේ.... ගියපු එකෙක්වත් මෙච්චර පැහැදිලිව කියන්නේ නැහැ.... දිගටම යමු... 7+
  11. labu gediya

    ada moko dawal waruwe awe. wada nathda

    ada moko dawal waruwe awe. wada nathda
  12. labu gediya

    මම මැරුණොත් මගෙ මල ගෙදර එනවද ඔයා

    මැරෙන්න කලින් කන්න බොන්න ලැහැස්ති කරලා තියපන්.. නැතිනම් නයිට් අදින්න ගියාම එපා වෙනවා..
  13. labu gediya

    wada ban. shape eke oluwa dala yanna awe. 9n passe enawa ayith.

    wada ban. shape eke oluwa dala yanna awe. 9n passe enawa ayith.
  14. labu gediya

    moko bola karanne

    moko bola karanne
  15. labu gediya

    බලන්න වටින film 2ක්

    ithin apita moko
  16. labu gediya

    කාටද ඕනි.??

    ඉස්සෙල්ලා ඉන්න එක, කෙල්ලෙක්ද කියල හරියටම හොයල තමයි අරගෙන දෙන්න වෙන්නේ.

    No contents