මම මැරුණොත් මගෙ මල ගෙදර එනවද ඔයා

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මම මැරුණොත් මගෙ මල ගෙදර එනවද ඔයා

"මම මැරුණොත් මගෙ මල ගෙදර එනවද ඔයා?"
"මට දැන ගන්න විදියක් නෑ නෙ ඔයා මැරුණොත්..........."
"නෑ මම කියලා මැරෙන්නම්"
"හා එහෙනම් මැරෙන වෙලාවට කියලා මැරෙන්න"
"මම දැන් මැරෙන්නම් එනවද මගේ ගාවට?":love::love:

  • Like
Reactions: toiya

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අඩෝ ගෙදරට එන විදිහ කියල මැරියං . . .
    මළගෙදරට ආවෙ නැතත් හත්දවසෙ දානෙට නං අනිවා එනවා ! :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොල්ලෙක් හිටියා නේවි එකේ.. මිනිහා නේවි ගිහින් අවුරුද්දයි. නේවි එකේ නිවාඩුවට ඇවිත් බීලා බයික් එකෙන් වැටිලා ඔලුවේ ලේ කැටියක් හිරවෙල දවස් දෙකකින් මලා. මලේනේවි එකේ වැලිසර කැම්ප් එකේදි. ඉතින් මූ නේවි එකේ නිසා, නේවි එකේ කොල්ලො සෙට් වෙලා මලගෙදර වැඩ ඔක්කොම කරලා මිනිය ගෙනාව විතරයි, කෙලි පොඩ්ඩක් දෙලො නැතුව අඩනවා හොටු හූර හූර, කොල්ලගේ අක්කටයි අම්මටයි තාත්තටයි හෙනම ඉලව්ව මේ මොකීද කියලා. දැක්කෙත් එදාමයි. හා හා පුරා කියලා මල ගෙදර ඇවිත් තියෙන්නේ මැරිච්ච පුතන්ඩියගේ බාර්යා පොඩ්ඩ. ලේලි පොඩ්ඩක් ඇති කතාව අම්ම තාත්තා දන්නෙත් ඒ වෙලාවේ.. බලාපුවහම නේවි එකට හොරෙන් මුන් බැදලා.. හොරෙන් බැඩ්න්දට කසාද සහතිකේ වලන්ගුයිනේ. අවුලේ තරම තේරුනේ සතියක් දෙකක් යනකොට, නේවි එකෙන් ලැබෙන්න ඔනේ වන්දියි අනික්වයි ඔක්කොම මෙකි හීනියට හදාගෙන. ඔන්න මට මතක් උන මල ගෙහර ආපු ඔයා..
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    2eowb9j.jpg

    අඩෝ පිස්සු කෙලින්නෙපා බන් මම මේ ඊයේ උඹේ reply එකට reply කරලා ඉවර උනාමයි මේක දැක්කේ
    :(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: other guy

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෝස්ට් කවුන්ට් 666. ඒ කියන්නේ යක්ෂයා ගේ නොම්මරේ.....
    මූ ඇත්තට ම යන්න ද දන්නෙ නෑ හදන්නේ.....
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    2eowb9j.jpg

    අඩෝ පිස්සු කෙලින්නෙපා බන් මම මේ ඊයේ උඹේ reply එකට reply කරලා ඉවර උනාමයි මේක දැක්කේ
    :(:(:(:(:(:(:(:(:(
    බුදු අම්මෝ උඹලා මං ගැන හොයලා තියෙන තරම් .නෑ මම මැරෙන්නේ නෑ බං..අනික කෙල්ලෙක් වෙනුවෙන්..මගුල තමා. ඔන්න පෝස්ට් 667 මාරයාව පැන්නුවා..මට මේ දවස් වල මාරක අපල බං..ඒත් සියදිවි හානි කරගන්න තරම් පිස්සු නෑ..:love::love:

    Love you all my friends:love::love:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    කොල්ලෙක් හිටියා නේවි එකේ.. මිනිහා නේවි ගිහින් අවුරුද්දයි. නේවි එකේ නිවාඩුවට ඇවිත් බීලා බයික් එකෙන් වැටිලා ඔලුවේ ලේ කැටියක් හිරවෙල දවස් දෙකකින් මලා. මලේනේවි එකේ වැලිසර කැම්ප් එකේදි. ඉතින් මූ නේවි එකේ නිසා, නේවි එකේ කොල්ලො සෙට් වෙලා මලගෙදර වැඩ ඔක්කොම කරලා මිනිය ගෙනාව විතරයි, කෙලි පොඩ්ඩක් දෙලො නැතුව අඩනවා හොටු හූර හූර, කොල්ලගේ අක්කටයි අම්මටයි තාත්තටයි හෙනම ඉලව්ව මේ මොකීද කියලා. දැක්කෙත් එදාමයි. හා හා පුරා කියලා මල ගෙදර ඇවිත් තියෙන්නේ මැරිච්ච පුතන්ඩියගේ බාර්යා පොඩ්ඩ. ලේලි පොඩ්ඩක් ඇති කතාව අම්ම තාත්තා දන්නෙත් ඒ වෙලාවේ.. බලාපුවහම නේවි එකට හොරෙන් මුන් බැදලා.. හොරෙන් බැඩ්න්දට කසාද සහතිකේ වලන්ගුයිනේ. අවුලේ තරම තේරුනේ සතියක් දෙකක් යනකොට, නේවි එකෙන් ලැබෙන්න ඔනේ වන්දියි අනික්වයි ඔක්කොම මෙකි හීනියට හදාගෙන. ඔන්න මට මතක් උන මල ගෙහර ආපු ඔයා..

    මිනිස්සු සල්ලි ටිකක් වෙනුවෙන් නොකරන දෙයක් නැ බන් අද කාලේ, එපා වෙනවා සල්ලි වලට මොනිස්සු කරන දේවල් දැක්කහම ජීවිතේම :oo::oo::oo::oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මැරෙන්න කලින් කන්න බොන්න ලැහැස්ති කරලා තියපන්..
    නැතිනම් නයිට් අදින්න ගියාම එපා වෙනවා..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්‍රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්‍රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්‍රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්..:D
    19-Page-06-S2-3.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්‍රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්‍රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්‍රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්..:D

    අන්න එව්වා හොඳ වැඩ..:cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්‍රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්‍රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්‍රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්..:D
    19-Page-06-S2-3.jpg

    හා...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්‍රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්‍රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්‍රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්..:D
    19-Page-06-S2-3.jpg

    උඹ මේ දවස්වල මාර කෙටිල්ලක්නේ කොටන්නේ :lol: