බලන්න වටින film 2ක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් මෑතකදි බලපු හොඳම ‍ෆිල්ම් දෙක. කින්ග්ස්මන් එකේ චිප් ඇක්ටිවේට් කලාම අරුන්ගේ පිපිරිලා මැරෙන විදිහ තව ටිකක් තාත්වික උනා නම් සහ, අන්තිමට අර ප්‍රින්සස්ගේ පුක පොඩ්ඩ පෙන්නන එක නිතිබ්බනම් තවත් හොඳා කියලා හිතුනා.