1. labu gediya

    බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු.

    එතකොට මෙච්චර කාලයක් කොහොමද ගෙවල තියෙන්නේ... ඒ වගේම මාස 3ක් කාලයක් හිඟ වෙන්න හේතුව මොකක්ද.... ළඟදීම ZOOM එකටත් එහෙම වෙයිද... ඇයි මෙච්චර ප්‍රසිද්ද සයිට් එකකට දැන්වීම් වලින් හම්බ කරගන්න බැරි... ඒ වගේම සබ් දාන කට්ටියට මෙයාලගෙන් ගානක් ගෙවනවද.... ඒ ප්‍රශ්න ටික මගේ ඔලුවට ආවේ... අපි එළකිරියේ ඉන්නව වගේ...
  2. labu gediya

    මරිසි වැඩ - II

    එහෙනම් කොත්තමල්ලි බොන්න වෙන්නේ නැහැ...
  3. labu gediya

    දන්සැල් වලට සල්ලි ඉල්ලං එනව -_-

    ආ ඇත්තද ඉතින් මට ගානක් වත් නැහැනේ
  4. labu gediya

    සුභ උපන් දිනයක් වේවා මචං... අනේ සොරි දැන් දැක්කේ ......

    සුභ උපන් දිනයක් වේවා මචං... අනේ සොරි දැන් දැක්කේ ......
  5. labu gediya

    මරිසි වැඩ - II

    මේක නම් මරිසියක් නෙවි.. අපිට වෙච්ච සීන් එකක්... එක වෙසක් පෝය දවසක අපි සුපුරුදු පරිදි පන්සල් ගිහින්.. මල් බලල, ඉඩක් ලැබුනම මල් පුජා කරලා, පන්සල ඇවිත් හිටපු කෙල්ලෝ ටිකක් පස්සෙන් අපිත් ගියා විහිලු කර කර... දන්නෙම නැතිව වැලිගම ටවුන් එකටත් ඇවිත්... ටවුන් එකේ පොලිසිය පැත්තෙන් යද්දී එක කෙල්ලෙක් හැරුන...
  6. labu gediya

    මරිසි වැඩ - II

    ඉස්සරහ ඔෆිස් එකේ සිකුරිටි අන්කල් හෙන පඬිය... පොර ටෝක් දෙන්නේ කතා කරන්න ගියාම... කැරකොප්පුවල තියාගෙන බෝතලේ ගහනවලු තනියම, යකෙක ඇහැට වත් දැකල නැතිලු... ඕන යකෙක්ට බය නැතිව චැලේන්ජ් කරනවලු ෆේස් ටු ෆේස් එන්න කියලා... අපිත් ඉතින් ගොනා සේ මු කියන එවුව අහගෙන ඉන්නවා.. එදා මම නයිට් දවසක්... නයිට් එකට...
  7. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1667389 මේකට වරෙන් පිස්සුවක් නටන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1667389 මේකට වරෙන් පිස්සුවක් නටන්න..
  8. labu gediya

    අදත් නයිට් එක මචං.... උදේ ආවේ.. හෙට උදේ යන්නේ... එතකන් කරන්න දේකුත් නැහැ... ඉන්ටර්නෙට් ඉන්නවා...

    අදත් නයිට් එක මචං.... උදේ ආවේ.. හෙට උදේ යන්නේ... එතකන් කරන්න දේකුත් නැහැ... ඉන්ටර්නෙට් ඉන්නවා, ගේම් ගහනව් තමයි... කූඩු හැදුවා.. අලවන්නේ හෙට ගිහින් තමයි..
  9. labu gediya

    ෴කෝ යකෝ ඉතුරු රුපියල෴

    ඒ කාලේ හැටියට රුපියල ලොකු ගානක් වෙන්න ඇතිනේ... නැත්නම් ඉතින් අද වගේ නම් රුපියල් 14කින් ටී එකක් වත් බොන්න පුලුවන්ද...:lol:
  10. labu gediya

    ෴කෝ යකෝ ඉතුරු රුපියල෴

    ඇයි බං කතාවේ උඩින් තියෙන්නේ අලාබෙ රුපියල් 40 කියල... එහෙම කියල තියෙද්දී අහවල් දේකටද 14 x 3 පෙන්වන්නේ...
  11. labu gediya

    ෴කෝ යකෝ ඉතුරු රුපියල෴

    ඇයි බං පැනල යන්නේ. යස අගේට ඇවිදගෙන යන්න පුළුවන්නේ..:lol::lol: කෝ ඉතුරු රුපියල... කියපන් බලන්න... උඹ එකේ බුල්ටෝ කෑවද...
  12. labu gediya

    කැළණි විහාරයට යන්න. (Need help)

    පිටකොටුවේ ඉඳල යනවා නම් CTB ස්ටෑන්ඩ් එකෙන් යනවා බස් කැලණිය පන්සල ලඟින් බහින්න පුළුවන්..
  13. labu gediya

    ෴කෝ යකෝ ඉතුරු රුපියල෴

    කාලෙකට පස්සේ ඇවිත් ඔලුව කට්ට කුමන්ජල් වෙන උට්ටක් දැම්මද යකෝ...
  14. labu gediya

    මරිසි වැඩ - II

    අන්න එහෙම බලන කට්ටිය කොමෙන්ට් එකක් වත් දාගෙන යනවා නම් එල.. නැත්නම් ත්‍රෙඩ් එක හොයන්න ගියාම පන යනවා... එතකොට මතක් වෙන මරිසියත් අමතක වෙනවා...
  15. labu gediya

    මංගල යෝජනාවක්.....

    අවුරුදු ක්‍රීඩා නිසා කට්ටියට බෝරිං වෙලා ඉන්න නිසා නිකමට මේකේ දැම්මේ බං කට්ටියගේ මනස හදන්නත් එක්ක... ගෙදරින් හොයනවා... මම දාන දැන්වීමක් නැහැ...:P:P:P 10ක් විතර බලල තියෙන්නේ.... මට හිතට හරි යන ඒවා නැහැ බං.... ඉටි රූප වගේ ඒවා කොහොමත් හරි යන්නේ නැහැනේ... මේකප් වලට පඩිය ඉවර වෙයි... හොයන්නේ ගමක හැදුන...
  16. labu gediya

    මරිසි වැඩ - II

    ඒ දවස් වල එවුව තේරෙන්නේ නැහැනේ බං....:D
  17. labu gediya

    මංගල යෝජනාවක්.....

    ඇත්තටම තමයි බං හොයන්නේ.... ලොම් හැලෙන කාලෙට වතුර උගුරක්‌ හරි දෙන්න කෙනෙක් ඉන්න ඕනනේ...
  18. labu gediya

    ඔබ කවුරුන්ද යන්න හඳුනා ගනන්න...

    කොච්චර ආසවෙන්ද යකෝ උදේ පාන්දර බැලුවේ උත්ත...:(:( 9 ආවේ... එපා වෙනවා.. උඹ උකපන් #කයා...:(:(
  19. labu gediya

    මංගල යෝජනාවක්.....

    දැනටමත් අයිති කාරයෙක් ඇති....:( දෑවැද්දට ගෙයක් ලැබුනොතින් ටොයිලට් එක බොට දෙන්නම්... 10%ට වඩා එතනම තියෙනවනේ, කන බොන දේවල්ම....:lol::lol::lol:
  20. labu gediya

    මංගල යෝජනාවක්.....

    කෙල්ලෙක් ජොබ් එකක් කරන්නෙත් නැත්නම්, ගෙදර වැඩ හොඳට පුළුවන් වෙන්න ඕනනේ... ඒ වගේම කම්මැලි නොවෙන්නත් ඕන... ඕනෑම කෙල්ලෙක්ට කටට රහට උයන්න පුළුවන් වෙන්නම ඕන... නැත්නම් බැන්දට පස්සේ බැනුම් අහන්නේ අහිංසක අම්මා... පුරුදු කරලා නැහැ කියල.... බැන්දට පස්සේ දෙන්නම කාර්ය බහුල නම් කඩෙන් කන්න වෙයි.. එහෙම...

    No contents