උඹල ඉතින් බංකුව නිදි යහනක් කරගන්න යනවනෙ.. බංකුවෙ වාඩි වෙලා ඉන්නවනන් ගැටළුවක් නැහැ. ඒකෙ ඉන්න ගමන් කොච්චර අපරාධ සිද්ද වෙනවද උඹලගෙ අතින්...?? අහිංසක කෙල්ලන්ගෙ කතා කරන්න තියෙන කටවල් කනවා... නැත්නන් සොම්බිල වගේ ඒ දැරිවියන්ගෙ රීරි මාංසෙම කන්න හදනවා.. ඉතින් එහෙව් අපරාධ වලක්වන එක නරකද නරකද? :lol::lol::lol: