1. Kumara456

    රාවණා - දෙරණ TV ??

    පුෂ්පෝත්කතා ද? අර හිරු එකේ පුප පෙන්නගෙන නටපු එකී නේද?:baffled::baffled: කොටා මාථෘකාව වෙනස් කරාද මන්ද....:baffled::baffled:
  2. Kumara456

    රාවණා - දෙරණ TV ??

    :(:(:( ඒ කාලෙත් නාග, රාක්ෂ, යක්ෂ කියල මරාගත්තා.. දැනුත් වෙනසක් නැහැ.. :(:(
  3. Kumara456

    රාවණා - දෙරණ TV ??

    මටත් ඔය චරිතෙට ගැලපෙනම ඩයල් එක තමයි උද්ධික.. :yes: ඒත් මේ පොර වෙන්න බැහැ.. අර පොටෝ එකේ බලපන්.. මේ වෙන එකෙක් වගේ..:no::no:
  4. Kumara456

    රාවණා - දෙරණ TV ??

    :(:(:( ශුක්‍යානු වෛශවයා.... :no::no::no:
  5. Kumara456

    රාවණා - දෙරණ TV ??

    නෑ බන් මම ඇහුවෙ කුම්බකරණි ගැන නෙමෙයි. රාවණා ගැන..
  6. Kumara456

    රාවණා - දෙරණ TV ??

    නෑ නෑ.. බඩු හරි බඩු හරි.. පොර කාලාන්තරයක් ගිහින් ඉපදුනා... :baffled::baffled::baffled: කොහොමත් රාවණා ලොකු වෙලා රජ වෙලා වලි යන කාලෙ එද්දි තව අවුරුදු 10-15 ක් යයි මගේ හිතේ... :baffled::baffled:
  7. Kumara456

    රාවණා - දෙරණ TV ??

    රාවණා ඉතිහාසයේ අප දන්න නොදන්න කරුණු කාරනා රැසක් සමගින් සති අන්තයේ රෑ8.30 ට දෙරණ නාලිකාවෙන් විකාශය වන රාවණා නාටකයේ රාවණා රජතුමාට රගපාන්න නියමිත නළුව උඹල හිතන්නෙ කවුරු කියලද? කිසිම අයිඩියා එකක් නැහැ..
  8. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මීයන්ගේ දිනය සුරතින් දරා සමරමු..:baffled::baffled:
  9. Kumara456

    අත් වැඩ (.)(.)

    හරි හරි.. කාරි නෑ කාරි නෑ.. එහෙනන් වැඩි වැඩියෙන් සද්භාවයෙන් වැඩ කරන්නකො.. :baffled:
  10. Kumara456

    අත් වැඩ (.)(.)

    :angry::angry::angry: අරහෙ ට්‍රැවල් පොටෝ ත්‍රෙඩ් එක වේලෙනවා.. මූ මෙහෙ තෙමාගන්නවා... :growl::growl::growl: :baffled::baffled::baffled:
  11. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එහෙනන් අද විස්කි ෂොට් එකක් ගසමින් කතා බහ කරමු...:yes:
  12. Kumara456

    Pocophone f1

    ඔව් පකෝ.. පෝන් එකක් තියෙනව මට. තොපිට දෙන්නෙ නැහැ පකෝ..පෝන් එක ඔබන්න..:growl::growl:
  13. Kumara456

    Pocophone f1

    මම පකෝපෝන් පාවිච්චි කරනව:baffled: අවුලක් නැහැ.. රැම් එක 6 නිසා ඒ ගානට වටිනවා. මාස දෙකක් විතර පාවිච්චි කරනවා. දැනට කිසි අවුලක් නැහැ..
  14. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ගුම්මෝනින් තොපිට
  15. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අඩෝ වරෙන් නිවිති කන්න :baffled::baffled:
  16. Kumara456

    WhatsApp ස්ටිකර් හදමු 📲

    බම්ප්
  17. Kumara456

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    දික්වැල්ල සමග නැගිටිමු.... -ඉත්තෑ සංගමයේ පණිවිඩයකි..

    No contents