1. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අපිවනන් මතකවත් නැහැනෙ ඉතින්...:(:(:(
  2. Kumara456

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ලිප්ටන් සීට් යන අතරමග
  3. Kumara456

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    රිවස්ටන්.. (පට්ටෙට පායන කාලෙක අව්ව ‍වෙලාවක)
  4. Kumara456

    Photoshop හෙල්ප්

    CS3 වර්ෂන් එක හොදයි..
  5. Kumara456

    මගුලක් හෙල්ප්

    අන්දවන්න සහ ඇදුම් වලට 50 ක් වගේ යයි අවම.. පොටෝස් වලට ෂූට් එකට 15 කින් විතර අවම කරගන්න පුලුවන්. ඇල්බම් එක හදල ප්‍රින්ට් කරල ඇල්බම් එක හදන්න අවම 20 ක් විතර යයි.. කරන උන්නන් ඉන්නවා බන්. ඒත් කාවවත් රෙකමන්ඩ් කරන්න බයයි.. :sorry:
  6. Kumara456

    මගුලක් හෙල්ප්

    ඕනි දෙයක් අහපන්. පුලුවන් විදිහට උදව්වක් කරන්නන්.:yes: මම වෙඩින් ෆොටෝග්‍රැෆි කරන එක නැවැත්තුව බන්. වැඩත් එක්ක ඒක කරන්න අමාරුයි..:sorry: සුබ පැතුම් උඹල දෙන්නට.. :yes::yes::yes:
  7. Kumara456

    මගුලක් හෙල්ප්

    :baffled::baffled::baffled:
  8. Kumara456

    මගුලක් හෙල්ප්

    ආභරණ මන්දිරය - මාළඹේ (නිලමේ ඇදුම් සහ මනමාලියගෙ ඒවා තියෙනවා සහ අන්දනවා)
  9. Kumara456

    ado, podi campaign ekak set wela hira wela inne.. Ube thread ekatath ekama parak witharai enna...

    ado, podi campaign ekak set wela hira wela inne.. Ube thread ekatath ekama parak witharai enna puluwan une.. poddak free unama karamu. mama kiyannan.
  10. Kumara456

    යකොව් අමුතුම සීන් එකක් උනා.

    අනිවා දැන් ඔය සීන් එක ඒකි උඹේ කෙල්ලට කියයි.. උඹ ඉවරයි.. ඒකිට වෑන් එකේදි අනන් මනන් කරා කියල උඹ චා වෙයි..
  11. Kumara456

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මුන් ටිකව තරහ ගස්සල යැව්වනන් හරි බන්:rofl:
  12. Kumara456

    අසංකට මොකද වෙලාතියෙන්නේ

    හ්ම්... සුරාබදු වැටලීම් ඒකකයෙ...
  13. Kumara456

    මීයන් පලවා හැරීම

    එකක් පාවිච්චි කරා මදුරුවො, මැස්සො කැරපොත්තො මීයොන්ට... හරි ගියේ නෑ..
  14. Kumara456

    house for rent

    ඒකටනන් ගොඩා.........ක් රිදෙයි කලු කැත තඩි බතලිට....:P:P
  15. Kumara456

    house for rent

    :oo::oo:
  16. Kumara456

    අසංකට මොකද වෙලාතියෙන්නේ

    ගංජා කියන්නේ ආයුර්වේද ඕෂධයක්... ආර්යුවේද වෛද්‍යවරුන්ට තමාගෙ නිවස අවට ගස් 2 ක් පැලකරන්න නීත්‍යානුකූල අයිතියක් තියෙනව.. අනික බොබ්මාලෙ, මොහිදින් බෙග් වගේ පරණම අයත් ඕවා පාවිච්චි කරල තියෙනවා.. දැන් ඉන්න අය වගේම..
  17. Kumara456

    අසංකට මොකද වෙලාතියෙන්නේ

    ගොඩක් කළාකාරයො අරක්කු ගංජා පාවිච්චි කරනවා... ඒක සාමාන්‍ය දෙයක්.. මේ පාර ටෝක් විත් චතුර ප්‍රෝගෑම් එක බලන්න. ඉන්නෙ සංගීත් - මාතෘකාව මත්ද්‍රව්‍ය සහ කළාකරුවො.. :baffled::baffled:

    No contents