වැඩේ හරියටම හරියනවා
කිල්ලට එහෙම අහු නොවී දවස් 7ක් පේ වෙලා එහෙම කරන්න ඕන
එහෙ ගිහින් කතා නොකර මිරිස් අඹරන්න ඕන, ටිකක් ලොකු ප්රමානයක් අඹරන්න ඕන
අන්තිමට අඹරපු මිරිස් තලිය කතා නොකර අරගෙන ඇවිත් අදාල කෙනා එන පාරක හැංගිලා ඉඳලා හරියටම මූනටම මිරිස් තලියෙන් කෙලලා අරින්න ඕන
තව මෙහෙම දෙයක් තියනවලු ඔය...