මටත් ටික දවසකට කලින් Private campus එකක ඔය ඔෆර් එකක් ආව (පාට් ටයිම්)
හැබැයි බන් ඒකට අපිට ලොකු කමිට්මන්ට් එකක් තියනවානේ, අනිවා ලෙක්චර් තියන ටයිම් ස්ලොට් එකට වෙන වැඩක් දාගන්න බැහැ ලෙක්චර් කැන්සල් කරන්න බැහැ
පේපර් මාකින් තියන කාලෙට කට්ට කන්න වෙනවා හම්බෙන ගානත් එක්ක බැලුවම වැඩේ පාඩුයි ඒක නිසා මම නං...