1. NEMISIS

    අසුභ පෙර නිමිත්තක් ද කියලා හිතෙනවා

    බස්සා කියන්නෙ සාපේකශව චූටි සතෙක්නේ, දෙමලිච්චෙකට වඩා පොඩ්ඩක් ලොකු ඇති ඕනනං මෙහෙ හැමදාම ඉන්නවා හවසට මිදුලට බැස්සම අනිවා එකෙක් දකින්න පුලුවන් සමහරවෙලාවට ගෙදර ලඟමත් ඉන්නවා
  2. NEMISIS

    ලංකාවේ ෆයිබර් down ද

    අද නං fibre වලා කිසිම අවුලක් තිබ්බෙ නැහැ උදේ ඩයලොග් වල ස්ට්‍රිමින් අවුලක් තිබ්බා youtube/netflix දෙකම දැන් ඒකත් හරි
  3. NEMISIS

    Reddit වල karma ගන්නෙ ක්‍රම නැද්ද අප් කරගන්න..🤩

    ෆොටෝ දාන සබ් වල තියන පරනම ගොඩක් වෝට් ආපුවා ආයෙ පෝස්ට් කරපන්
  4. NEMISIS

    රිලා මස් පට්ට රසයිලු නේද බං. නීතියෙන් අවුලක් නැති එකේ හදමුද මාකට් එකක්? සත්තු වත්තෙත් චිකන් දාන්න සල්ලි නාස්ති කරනවට වඩා රිලාමස් දැම්මා නම් අ‍ාතල්නෙ

    Current scientific belief is, HIV crossed the species barrier through a butchering a chimp or some monkey for bush meat, and it has happened more than one time. but it Is highly unlikely that happened due to consuming animal meat, but through a transmit through a wound or cut in butcher's body...
  5. NEMISIS

    All about Air rifles

    එහෙම ඒව තියනවා සල්ලි තමයි ඕන ගෑස් කාටරිජ් දාල හරි ගෑස් රීෆිල් කරලා මැගසින් දාන්න පුලුවන් ඒව තියනවා එක දිගට තියන්න පුලුවන් ඒවා සමහර ඒව තියනවා පට්ටම පවර්ෆුල් ඒවා fire arm යටතට වැටෙන්නෙ. සත්තු එලවන්න ඒ වගේ ඒව ඕන නැහැනේ බන්. ගෑස් කාටරිජ් සල්ලි දීල ගන්න වෙනවා රීෆිල් කරනවා නං ඒවට equipment ඕන වෙනවා...
  6. NEMISIS

    SSL wordpress and nginx ගැන දන්න කවුරු හරි ඉන්නවද?

    Nginx එක රිවර්ස් ප්‍රොක්සියක් විදියට කන්ෆිගර් කරන්න. location block දාන්න මෙහෙම realstat.io එකට එකයි (wordpress) realstate.io/app එකට එකයි (react FE) api.realstate.io එකට එකයි (react app BE, මේකට වෙනම SSL ගනිපු එක හොඳයි ඒත් උඹට වැඩේ සිම්පල් විදියට තියා ගන්න තිබුනා මේන් ඩොමේන් එකට ගනිපු SSL එකම...
  7. NEMISIS

    පීකුදු කන්නන්ට නිවන් සුව

    East Asian රටවල MSG කන හැටි සිංහලු දන්නවානං ඒ රටවල MSG අඩුම ගන්න තියෙන්නෙ 1KG පැකට්. සුපර්මාකට් වලට එන කවුරුත්ම වගේ ගන්න අයිටම් එකක් කිසි අවුලක් නැතිව ඒ රටවල එවුන් අවුරුදු 90-100 ජීවත් වෙනවා. ඊට අමතරව මීයො, ගෙම්බො, ගොලුබෙල්ලො සේරමත් කනවා
  8. NEMISIS

    පීකුදු කන්නන්ට නිවන් සුව

    බැර ලෝහ විස එක ඇත්ත කඩේ තියන මස් වල අහිතකර දේවල් තියන එකත් ඇත්ත ඒ උනාට මේ ආටිකල් එක කාලෙකට කලිනුත් සර්කියලේට් උනා ඒ කාලෙත් මම කිවුවෙ මේ එක එකා ශෙයා කරන ඒවයෙ ක්‍රෙඩිබිලිටි එකක් නැහැ කියලා සිංහලු ට්‍රිගර් කරන්නම දාපු ක්ලැසික් ට්‍රික් ටිකක් මේ ආටිකල් එකේ තියනවා මේ පහල තියෙන්නේ ඒ ටික
  9. NEMISIS

    Nginx , Apache වගෙ Open Source Project වලට contribute කරපු අය ඉන්නවද ?

    මම කීපෙකට contribute කරලා තියනවා ටික කාලෙකට කලින් Blender/Chromium දෙකට කරලා තියනවා තව පොඩි පොඩි ප්‍රොජෙක්ට් වලටත් කරලා තියනවා WSO2 Open Source Project වලටත් contribute කරලා තියනවා
  10. NEMISIS

    සපත්තු help | සපත්තු හදා ගන්න

    මහන එක තමයි හොඳම විසඳුම සයිඩ් එකෙන් මහන්නෙ නැතිව, යටින් grove එකක් කපලා මහන එවුන් ඉන්නවා ආයෙ කාලෙකට කැඩෙන්නෙ නැහැ. පේන්නෙ නැහැ ඇලෙවුවට වැඩක් නැහැ, ටික දවසකින් ගැලවිලා යනවා
  11. NEMISIS

    නව Harry Potter කතා මාලාවේ Snape එලි දකී

    ඩිස්නි එකෙන් කරොත් මෙහෙම තමයි
  12. NEMISIS

    Job එකක් කරද්දී Passion එක නැති වෙනවද ?

    Yes and No මම IT/Programming වලට පට්ටම ආසයි ඉස්සරම ඒක හොබි එක වගේ හැබැයි සමහර වෙලාවට පට්ටම බෝරිං ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න වෙනවා සමහර වෙලාවට පට්ටම ඉන්ටරෙස්ටින් ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න වෙනවා දැං හොබි එකට වෙන වෙන වැඩ කරන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ හොබි එකට මොනවා හරි දෙයක් කරද්දි කිසි ස්ට්‍රෙස් එකක් නැහැ...
  13. NEMISIS

    New alto 800

    ඔය දෙකේම බ්‍රේක් හදනවා නේද ජපන් වාහනේක බ්‍රේක් බූස්ටර් අනං මනං දාල
  14. NEMISIS

    OCEAN FRONT LAND FOR SALE

    මම ඉන්නෙ මිරිස්සෙ බන් ඔතන මොනවා හරි බිස්නස් එකක් කරන්න ගත්තා නං හරි ඔය පැත්තෙත් පට්ට විදියට ටුවරිස්ට්ලා එනවානේ ඒක තමයි මාත් බැලුවෙ දිගටම ඉන්න නං එපා වෙනවා බන් බඩු මොනවත් තියාගන්න බැහැ බලං ඉද්දි මලකඩ කාල විනාස වෙලා යන්නෙ AC වල අවුට්ඩෝ යුනිට් එහෙමත් අවුරුද්දෙන් දෙකෙන් කෙලවෙනවා ඉලෙක්ට්‍රොනික්...
  15. NEMISIS

    Spoken English අනාතයි සින්හලු. මේකට මොකද කරන්නේ?

    බයික් බැරිනං මොකද කරන්නෙ : බයික් එකක් හොයාගෙන පැදලා පුරුදුවෙනවා වාහන ඩ්‍රයිවින් බැරිනං මොකද කරන්නෙ : ලර්නර්ස් එකකට ගිහින් හරි වාහනයක් හොයාගෙන හරි පැදල පුරුදු වෙනවා පීනන්න බැරි නං මොකද කරන්නෙ : කොහෙ හරි වතුරකට පැනල පීනන්න පුරුදු වෙනවා එතකොට ස්පෝකන් ඉංග්ලිශ් බැරිනං මොකද කරන්නෙ : එලකිරි එකේ...
  16. NEMISIS

    Toyota Allion 240 VS Axio G grade 2007-2017(non hybrid)

    specific year එකත් එක්ක බලපන් මචන් ඔය කාලෙ වාහන දෙකේම මොඩල්/ෆේස්ලිෆ්ට් ආවානේ එතකොට ඒ ඒ මොඩල් එකට අදාල ප්‍රශ්න එහෙමත් තියෙන්න පුලුවන් ඕවරෝල් ගත්තම allion එකේ මොන මොඩල් එකේ වත් ලොකු ප්‍රශ්න ගැන මම අහල නැහැ හැබැයි Axio එකේ පොඩි පොඩි අවුල් මම අහල තියනවා.උදාහරනෙකට 141 Axio එක සමහරුන්ට හොඳටම සෙට්...
  17. NEMISIS

    Toyota Allion 240 VS Axio G grade 2007-2017(non hybrid)

    same year කාර් දෙකක් නං කම්පෙයා කරන්නෙ Allion එක හොඳයි හැබැයි 2007 Allion එකක් එක්ක 2017 axio එක ගත්තම axio එක හොඳයි ඔහොම අවුරුදු 10ක රේන්ජ් එකක් දාල වාහන කම්පෙයා කරන්න බැහැ බන්, හරියටම කම්පෙයා කරන්න ඕන මොඩල් දෙක year එකත් එක්ක බලපන් තව මෙහෙම හිතපන් 2007 Allion එකක් තියනවා 100K දුවලා, 2017 axio...
  18. NEMISIS

    New alto 800

    ඩබල් ක්ලච්, මරුටියෙ? ඒකෙ පට්ට පිකප් එක නං, AC ඔෆ් කරාම ජෙට් එක වගේ. වංගු එහෙම ස්පීඩ් ගනිද්දි පොඩ්ඩක් ඇඟ හීතල වෙලා යනවා ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ
  19. NEMISIS

    Tax return dammada

    දැං ඉතිං exemptions නැහැ. කලින් තිබ්බ ස්කීම් එකේ නං ගොඩක් ඒව තිබුනා පර්සනල් රිලීෆ් එක 1.2M තියනවා එච්චරයි

    No contents