1. NEMISIS

    පොටි Help

    මම ගන්න දවස් වල මට මතක විදියට එහෙම තිබ්බෙ නෑ එක්කො මේ පැත්තෙ එහෙම දෙකක් නැහැ උන් එක්ස්ටීරියර් එක විතරක් විකිනුවද කොහෙද
  2. NEMISIS

    පොටි Help

    SF එක හොඳයි සහ ඒක ගොඩක් හයියට තියනවා එලියෙ තැන් වලට අනිවා ඒක යූස් කරන්න, මම නං ඇතුලටත් ඒක ගත්තෙ දැන් නං ගනං දන්නෙ නැහැ රෙපෙයාර් එකක් වගේ නං ඕව ගන්න ඕන නැතිවෙයි තියන එකක් අරගෙන කරන්න
  3. NEMISIS

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    මතක ඇතුව PREP එක උඹ බීලා පොස්ටිනෝ එක ගෑනිට පොවන්න මාරු කරගන්න එපා
  4. NEMISIS

    Exhaust Fan එකකින් කාමරේ cool වෙනවද?

    සීල් නං exhaust හරියන්නෙ නැහැ බන් එයා ෆ්ලෝ එකක් ඇතුලට එන ග්‍රිල් එකක් වගේ තියනවා නං exhast fan එකක් හයි කරාම කූල් වෙනවා මේක හයි කරන්න ඕන හුලඟ ඇතුලට එන ග්‍රිල් එකක් තියනවා නං ඊට විරුද්ධ පැත්තෙන් වගේ එහෙම නැතිව හුලඟ ඇතුලට එන්න තියන පැත්තෙන්ම හරි වෙන පැත්තකින් හරි exhaust fan එක දාල ලොකු ඉෆෙක්ට්...
  5. NEMISIS

    ප්‍රෙශර් කුකර් හෙල්ප්

    දම්රෝ එකේ හැඬල් එක කැඩුනා රුපියල් 400ද කොහෙද ගත්තෙ ඒක තියෙන සේරම ප්ලාස්ටික් කැලි ටික මාරු කරලා දෙන්න PS : දම්රෝ එකේ තියන ඕනම cookware එකක ඕනම කැල්ලක් උන් ලඟ ගන්න තියනවා. මුලින් ගනිපු එකේ බිල තියනවා නං ඒ කෑලි හරිම පොඩි ගනන් වලට දෙන්නෙ. ලිඩ් වල ප්ලාස්ටික් කෑලි ප්ලාස්ටික් හැඬල් ලිඩ් වගේ ඕන එකක්...
  6. NEMISIS

    Gmail ඒකටත් කෙලවෙලා නේ TRC එක නිදිද කොහේදෝ🤮

    බ්ලොක් කරන්නෙ ලංකාවෙ Service Providers ලා මොකද සෙන්ඩර් ගෙ ශෝට් කෝඩ් එක මෙහෙ රෙජිස්ටර් වෙලා නැති නිසා මේ සීන් එක අදාල වෙන්නෙ ශෝට් කෝඩ් වලින් එවන SMS වලට විතරයි නම්බ්ර් එකකින් එවුවොතින් බ්ලොක් වෙන්නෙ නැහැ එහෙම බ්ලොක් වෙනව නං වෙන සීන් එකක් මේක ගොඩක් කල් ඉඳං ලංකාවෙ තිබුනා හැබැයි අවුරුදු දෙකක වගේ ඉඳං...
  7. NEMISIS

    Gmail ඒකටත් කෙලවෙලා නේ TRC එක නිදිද කොහේදෝ🤮

    එල අලුත් ත්‍රෙඩ් එකක් දාමු. දවල් වෙලා දාන්නං හැබැයි එකම දේ ටයිප් කරලා කවුරුත් රිපෝට් කරන්න ගත්තොතින් උන්ගෙ බොට් ඩිටෙක්ශන් වලින් ෆිල්ටර් වෙයි. එහෙම උනොත් අපි කරන වැඩේ වැඩක් නැති වෙයි මම දන්න එවුන් ඉන්නවා ගූගල් එකේ වැඩ කරන හැබැයි මේකට ඩිරෙක්ට්ලි ඉන්වෝල් වෙන්න පුලුවන් වෙයිද දන්නෑ මම සිංහලෙන් ටයිප්...
  8. NEMISIS

    Gmail ඒකටත් කෙලවෙලා නේ TRC එක නිදිද කොහේදෝ🤮

    ඔය සීන් එක සම්පූර්නයෙන් ටයිප් කරලා මේකෙ දාන්නං මාත් රිපෝට් එකක් දාන්නං එතකොට කීපදෙනෙක් රිපෝට් කරාම උන් පොඩ්ඩක් බලයිනේ මම ගූගල් එකට රිපෝට් කරලා නැහැ මොකද මම TOTP යූස් කරන නිසා ඔය සීන් එක අහු උනෙත් SMS සර්විස් එකක ඒවා එන්නෙ නැතිව උන්ගෙ ටෙක්නිකල් ටීම් එකක් එක්ක සති ගානක් කෝල් දාල හොයලා බැලුවම
  9. NEMISIS

    ✨️😱Cinnamon life is the sri lankas most expensive building by cost..💎 And World 60th .🇱🇰

    බිල්ඩින් එකේ ගාන පිටින් දාල ලොන්ඩරිං පාරක් ගිහින්ද මන්ද ඕකට 1.2B ගිහින් කියන්නෙ Trump tower එක 300M
  10. NEMISIS

    Gmail ඒකටත් කෙලවෙලා නේ TRC එක නිදිද කොහේදෝ🤮

    TRC එකේ මගුලක් නෙමෙයි Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා (Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට) Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින්...
  11. NEMISIS

    සීනිගම දේවාලය

    වැඩේ හරියටම හරියනවා කිල්ලට එහෙම අහු නොවී දවස් 7ක් පේ වෙලා එහෙම කරන්න ඕන එහෙ ගිහින් කතා නොකර මිරිස් අඹරන්න ඕන, ටිකක් ලොකු ප්‍රමානයක් අඹරන්න ඕන අන්තිමට අඹරපු මිරිස් තලිය කතා නොකර අරගෙන ඇවිත් අදාල කෙනා එන පාරක හැංගිලා ඉඳලා හරියටම මූනටම මිරිස් තලියෙන් කෙලලා අරින්න ඕන තව මෙහෙම දෙයක් තියනවලු ඔය...
  12. NEMISIS

    lankan green apple/masan gedi

    500FPS විතර තියන 0.22 පැලට් එකක් ගනින් 0.177 එකෙන් රිලවෙක්ට මැරෙන්න තියන්න ඉතිං ඔලුවටම හරි හාට් එකටම වගේ වදින්න වෙයි 0.22 එකේ පැලට් එක බර වැඩි නිසා අඩු ස්පීඩ් එකෙන් ගියත් ඒකෙ ලොකු පවර් එකක් තියනවා, එතකොට ගොඩක් වෙලාවට මැරෙන්න තියන්න පුලුවන් මාත් එකක් ගන්න ඕන
  13. NEMISIS

    ඉලෙක්ට්‍රොනික් කාරයො මේ ඈම්ප් එක ගැන මොකද හිතන්නේ?

    class AB මොඩියුල් ගැන එහෙම අයිඩියා එකක් නැහැ මචන්. සමහරවිට ට්‍රාන්සිස්ටර් ඇම්ප් බෝඩ් ගන්න තියනවා ඒකක් අරගෙන ට්‍රාන්සිස්ටර් කොලිටි ඒව කොහෙන් හරි ගන්න තිබ්බා නං හරි අනික් අතට Class AB ඒවයෙ ලොකු වෙනසක් දකින්න නං හොඳ ස්පීකර් වයර් ජැක් පවා හොඳ කොලිටි ඒවයින් දාන්න වෙනවා. අනෙක් ඒව බජට් එකට ගන්නවා නං ඕක...
  14. NEMISIS

    මෙන්න රොබින්සන් කෲසෝ දාල..

    Quality එක අනතිමයිනේ සෑහෙන කාලෙකට කලින් හදපුවා නිසා වෙන්න ඇති
  15. NEMISIS

    රටින් ගේන ෆෝන් TRC Approval නැත්නම් දැන් ඒජන්ට කියලා හදා ගන්න බැරිද?

    ලංකාවෙ ඇපල් Authorized එවුන් දෙනවා උන් දෙන්නෙ ලංකාව අදාල රීජන් එකට රිලීස් වුනු ඩිවයිස් වලට විතරයි Middle East, Japan වගේ ඒවට මෙහෙන් ගන්නම බෑ
  16. NEMISIS

    ඉලෙක්ට්‍රොනික් කාරයො මේ ඈම්ප් එක ගැන මොකද හිතන්නේ?

    මම ඕක යූස් කරලා නං නැහැ නමුත් ඕක 100x2 නේ ඒ කියන්නෙ ලොස් එක්ක බැලුවම අඩුම 220W පවර් එකක් දෙන්න වෙයි සප්ලයි එකෙන්. සප්ලයි එක ගොඩක් කල් තියාගන්න ඕන ඒව එක්ක එහෙම හිතුවම අඩුම තරමෙ 250-300w පවර් සප්ලයි එකක් ගන්න වෙයි. වාසිය තියෙන්නෙ මේක ඩුවල් සප්ලයි නොවන නිසා එක සප්ලයි එකකින් දෙන්න පුලුවන්. 24v 5A...
  17. NEMISIS

    සපත්තු help | සපත්තු හදා ගන්න

    අඩේ මාතර කියලා මම දැක්කෙ නැහැ සාමාන්‍යෙන් මම මගේ සපත්තු කැඩුනම මහන්නෙ බෝධිය ලඟ සපත්තු මහන අයෙගන්. උන් හොඳටම වැඩේ කරලා දෙනවා පොඩි උන්ගෙ සපත්තු නං ගනිපු ගමන් මහනවා දාන්න කලින් සෑහෙන කාලයක් දාන්න පුලුවන් එතකොට
  18. NEMISIS

    ලොවට හිමි අපට අහිමි සැහැල්ලු දුම්රිය (Light railway )සහ metro system.

    the list should include the Dubai Metro, one of the best I have traveled.
  19. NEMISIS

    Motorbike manufacturer KTM files for bankruptcy

    සමහර කෑලි/බයික් කොහොමත් හදන්නෙ බජාජ් එකේම නේද
  20. NEMISIS

    පැරණි රහස් බෙහෙත්

    මචන් කර්මාන්ත රහස් හරියටම හරි මම අර 68 තියන විදයිට රිදී හැදුවා දැන් රිදී කිලෝ දෙකක් විතර තියනවා, ගන්න කෙනෙක් ඉන්නවා නං ඉක්කන්ට pm එකක් දාන්න හෙට ගන්නවා නං කිලෝ 5ක් වගේ දෙන්න පුලුවන් වෙයි

    No contents