යන්න ඕන එයාර් ලයින් එකේ සයිට් එකට ගිහින් එකේ ඉස්සර වෙලා යන්න ඕනේ රටයි කොහේ ඉඳලද කවදද යන්නේ සිලෙක්ට් කරන්න. රිටර්න්ද වන් වේ ද කියලා සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරාම ෆ්ලයිට් එක තියන වෙලාව දිනයන් පෙන්නයි. ඕනේ කරන වෙලාව දිනේ සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරාම මුළු ගාන පෙන්නයි. ඒකත් නෙක්ස්ට් කරාම ඔයාගේ නම...