1. Sri_Sampath

    ගෑස් හුටපටේ

    ඕක ගැන හරියට දන්නා එකෙක් කියපං මොකක්ද මේ හුටපටේ ලාෆ් නෑ කියනව ලිට්රෝ සිලින්ඩර මාරු කරන්නම් කියනවා උන්ට විතරක් තියෙන්නේ කොහොමද
  2. Sri_Sampath

    ආණ්ඩුව වැඩ පෙන්නයි - රට තිස්තුන් කෝටියක් දෙවියන්ට භාර දෙයි

    මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය. මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය...
  3. Sri_Sampath

    කොවිඩ් ආසාධිත දරුවන් නිවසේදී රැකබලා ගන්නා අයුරු

    (බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා) කොරෝනා වයිරසය හමුවේ තරුණ, වැඩිහිටි සේම කුඩා දරුවන්ද මේ වනවිට ආසාධිතයෝ බවට පත්වෙමින් සිටිති, විශේෂයෙන් කුඩා දරුවන්ට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් නිවසේදී ඔවුන්ව රැක බලා ගන්නා අන්දම, ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සහ අතුරු...
  4. Sri_Sampath

    මොචරිය තද බදයි

    කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාමත් සමග පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තා වේ. එහි කොරෝනා මළ සිරුරු 22ක් පමණ ද ඇති බවත් මේවායෙන් දැඩි දුර්ගන්ධයක් ඇති වී තිබෙන බවත් එහි වාර්තාකරුවන් කියා සිටිති. මෘත ශරීරාගාරයේ ඇති අධිශීතකරණ වල උපරිම මෘතදේහ ප්‍රමාණයක් ඇති නිසා...
  5. Sri_Sampath

    දරුණුම රැල්ල

    කරුණු කාරණා පේන විදියට මේ වෙලාවේ කොළඹ දරුණුම කොරෝනා රැල්ලක් පැතිරෙනවා ගොඩක් වෙලාවට ඩෙල්ටා වෙන්න ඕනි අහන අහන කෙනාට හෙම්බිරිස්සාව කැස්ස තව මාස එකහමාරකින් දෙකකින් තමා මේ රැල්ලේ මරණ ටික එන්නේ මේ දවසට 80-90 වෙන්නේ මැයි , ජුනි රැල්ලේ ප්‍රතිපල රැලි වලට තියා මොන ප#$% කට වත් කොළඹ එන්න එපා බඩ...
  6. Sri_Sampath

    සන්නස්ගල - රිටිගල වෙද මහතාගෙන් රාවණා ගැන හොඳට අහගනී

    විනාඩි 35 ඉදන් පොඩ්ඩක් බලන්න රාවණා අවදි කරවනවා පණපිටින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. Sri_Sampath

    රංජන් ගෙන් පොඩි කොවිඩ් පාඩමක්

    පහත පින්තූරය බලා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න... 10.1 Assessment of the level of risk associated with the exposure of a HCW/Member of staff exposed to a confirmed≠/ probable# COVID 19 patient To assess the risk of exposure the following 5 questions should be asked: 1. Did you have...
  8. Sri_Sampath

    බැසිල් ගේ හොඳ වැඩක්

    ඔය වගේ අත්‍යාවශ්‍ය බේත් ටිකයි බල ශක්ති අවශ්‍යතාවයයි රට ඇතුලේ පිරිමහ ගන්න පුළුවන් නම් අනික් එව්වා නැතත් අපට ඩොලර් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි නේ 100% කොමිස් ගත්තත් කමක් නෑ මෙහෙම වැඩක් කරලා
  9. Sri_Sampath

    මේ පොකුර - මල් මිටක් වේවා

    පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට.. මෙහෙම කිව්වේ මිනිස්සු ලෙඩ වෙලා මැරිලා යනවා බලන්න ආසාවේ නෙවෙයි ප්‍රශ්නය තමන්ට නොවන තාක් පිලුතුර ගොඩක් වෙලාවට වැල යන පැත්තට මැස්ස ගැසීම වෙච්ච නිසා
  10. Sri_Sampath

    මෙවර හැදුනොත් මරණය නියතයි..

    ‘මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම . මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම්...
  11. Sri_Sampath

    ඔන්න ඔහේ ගුරු පඩි වැඩි කරමු - රුපියල් වලින් ගෙවන නිසා ප්‍රශ්නයක් නෑ---

    ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට… August 5, 2021 at 3:00 pm | lanka C news ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...
  12. Sri_Sampath

    High Security Alert:

    Beware, one such group is going from house to house pretending to be a Home Affairs Officer. They have the documents and the letterhead of the department of the home ministry and claim they have to confirm that everyone has a valid identity card for the upcoming census. They are looting houses...
  13. Sri_Sampath

    රට පුරාම ඩෙල්ටා තහවුරුයි..

    August 5, 2021 at 10:00 am | lanka C news මේ දිනවල මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හෙලි වී තිබේ. රට පුරා සියලුම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල පරීක්ෂණ වලදී මේ බව හෙළි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ...
  14. Sri_Sampath

    ඉදිරි සති දෙක තීරණාත්මකයි - බම්බුව

    ඔව් ඔව් දැන් එහෙම කියන්න කවුරුත් නෑ තමා බොරුවට කාටවත් කෑගහල, අඩුපාඩු කියල වැඩක් නෑ. ලංකාවම වැක්සින් කලත් වැඩක් නෑ. කවුරු මොනව කිව්වත් , තම තමන් මිනිස්සු විදියට අපි අපේ අවශ්‍යතා සපුරගන්න ගන්න මේ කාලේ ගන්න අනවශ්‍ය අවධානමයි හරියට තේරුම් ගන්න ඕනි . අරං , මුලික අත්‍යවශ්‍ය අව්‍යතා වලට විතරක් හැමෝම...
  15. Sri_Sampath

    කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක්

    <p>කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබෙනවා. කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය...
  16. Sri_Sampath

    මනින්න දන්නා අයට

    මොකක්ද මේකේ අන්තිමට කියන්නේ වෙලාවයි දුරයි විතරක් හරියට මනින්න පුළුවන් කියන්නේ ඇයි ඉතුරු ඒවටත් හරියට මනින විදියක් ගැන කියන්නේ දැන් ඒවාට මොකද වෙලා තියෙන්නේ
  17. Sri_Sampath

    කචල් කචල්

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අතර ඇතිවූ සංවාදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ. පනතට විරුද්ධව පොදුජන...
  18. Sri_Sampath

    මැරිලා වැටිල :(

    කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇතැයි රාගම පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියකු බවට හදුනා ගෙන ඇති බවද රාගම පොලිසිය කියයි. කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන්...

    No contents