කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිගයක්.. කොරෝනා රෝගීන් පිරී යයි..
April 27, 2021 at 9:20 am | lanka C news
නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත.
රෝහල සතුව පවතිනුයේ...