දරුණුම රැල්ල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කරුණු කාරණා පේන විදියට
    මේ වෙලාවේ කොළඹ දරුණුම කොරෝනා රැල්ලක් පැතිරෙනවා
    ගොඩක් වෙලාවට ඩෙල්ටා වෙන්න ඕනි

    අහන අහන කෙනාට හෙම්බිරිස්සාව කැස්ස



    තව මාස එකහමාරකින් දෙකකින් තමා මේ රැල්ලේ මරණ ටික එන්නේ

    මේ දවසට 80-90 වෙන්නේ මැයි , ජුනි රැල්ලේ ප්‍රතිපල


    රැලි වලට තියා මොන ප#$% කට වත් කොළඹ එන්න එපා බඩ ගින්නේ මැරෙන්නේ නැත්තම්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    කරුණු කාරණා පේන විදියට
    මේ වෙලාවේ කොළඹ දරුණුම කොරෝනා රැල්ලක් පැතිරෙනවා
    ගොඩක් වෙලාවට ඩෙල්ටා වෙන්න ඕනි

    අහන අහන කෙනාට හෙම්බිරිස්සාව කැස්ස



    තව මාස එකහමාරකින් දෙකකින් තමා මේ රැල්ලේ මරණ ටික එන්නේ

    මේ දවසට 80-90 වෙන්නේ මැයි , ජුනි රැල්ලේ ප්‍රතිපල


    රැලි වලට තියා මොන ප#$% කට වත් කොළඹ එන්න එපා බඩ ගින්නේ මැරෙන්නේ නැත්තම්
    S lanam 69 lasseta pinsidda wenna hondata kala, andala innawa athi neda lol
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔව් බන් මෙහෙ අහන අහන එකාට කන්ටැක්ට් වෙලා පොසිටිව් එවුන්ව. කොලබ නම් එන්න එපා මෙ මාස 2කේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    202550917_2982310048704456_705561422980463229_n.jpg


    ඒ අස්සේ ආතල් ගන්නවා ගාන අඩුවෙන් පෙන්නලා
     
    • Haha
    Reactions: saja

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    ජරාම ලෙඩක් බං..හැදුන ඵකෙක් කිව්වා ලුණු අහුරක් කටේ දාගත්තත් රස දැනෙන්නෙ නැහැලු..කන්න ඵහෙම අමාරුයිලු..සමහර විට හොඳට කන්න බොන්න පුළුවන්නම් ඔය මැරෙන අය වුනත් බේරෙන්න තිබ්බ..බලු චීනට හෙණම ගහන්න ඕන මේ කරපු අපරාදෙට.
     
    • Like
    Reactions: malakadss