ඔව් ඔව් දැන් එහෙම කියන්න කවුරුත් නෑ තමා
බොරුවට කාටවත් කෑගහල, අඩුපාඩු කියල වැඩක් නෑ. ලංකාවම වැක්සින් කලත් වැඩක් නෑ.
කවුරු මොනව කිව්වත් , තම තමන් මිනිස්සු විදියට අපි අපේ අවශ්‍යතා සපුරගන්න ගන්න මේ කාලේ ගන්න අනවශ්‍ය අවධානමයි හරියට තේරුම් ගන්න ඕනි .
අරං , මුලික අත්‍යවශ්‍ය අව්‍යතා වලට විතරක් හැමෝම...