ඇන්ටාක්ටිකාවේ මැක්මර්ඩෝ නිම්නය (McMurdo Dry Valleys) සැලකෙන්නේ පෘථිවියේ ඇති වියළිම ස්ථානයක් විදිහට...තෙරක් නොපෙනෙන සුදෝ සුදු අයිස් යාය වලින් වැසී ඇති ඇන්ටාක්ටිකාවේ එවැනි ස්ථානයක් තිබෙන බව ඇසීමද පුදුමය.
ඇන්ටාක්ටිකාවේ වික්ටෝරියා ලෑන්ඩ් , මැක්මර්ඩෝ , ඔලිම්පස් සහ අස්ගාර්ඩ්කදු අතර සැගවී ඇති...