Tiktok CEO මීක් මීක් කියල නේද ගුපියනේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    mokadda ban wela thiyenne ? CEO gennalla algorithms gana prashna ahanawa wage seen ekakda ?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    mokadda ban wela thiyenne ? CEO gennalla algorithms gana prashna ahanawa wage seen ekakda ?
    ඔව්. උගෙ privacy seen එකක් ඇදල gov එකෙන් ඌව interogate කරනව. අහන ඒවට පොරට උත්තරත් නෑ අන්තිමට. ගොඩක් වෙලාවට usa tiktok ban වෙන සීන් එකක් තියෙන්නෙ.

    mokadda ban wela thiyenne ? CEO gennalla algorithms gana prashna ahanawa wage seen ekakda ?
    ------ Post added on Mar 24, 2023 at 4:16 PM
     
    • Like
    Reactions: War Fighter

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔව්. උගෙ privacy seen එකක් ඇදල gov එකෙන් ඌව interogate කරනව. අහන ඒවට පොරට උත්තරත් නෑ අන්තිමට. ගොඩක් වෙලාවට usa tiktok ban වෙන සීන් එකක් තියෙන්නෙ.

    ------ Post added on Mar 24, 2023 at 4:16 PM

    CEO kenekta godak detailed prashnawalata uththara denna bari eka nam sadaranai ithin. un karanne overall managementment eka balana ekane. okata unge legal head, policy makersla wage team ekakma gennala prashnakaranna ona. kalin mathaka widiyata facebook karayatath oya wage mokakda una. eth anthimata monawath une na
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    Video එකෙන් Video එකට ප්‍රශ්න අහපුවහම කොහොමද බං CEO නෙවෙයි වෙන මොකෙක් උනත් උත්තර දෙන්නේ
    නෑ ඕකෙ video එක ගැනම නෙවෙයි. app එකේ සම්පූර්න privacy ගැන question කරනව. ඒක බලපන්.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,025
    113
    congressman ගේ පට්ට ලයින් එකක් නේ. අරූට උත්තර දෙන්න වෙලාව දෙන්නෙත් නෑ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    ඔය reddit කියන්නෙ පට්ට අපක්ෂපාතී වෙබ්සයිට් එකක්. යුක්රේන් යුද්දේ ගැන නිව්ස් ගන්න හොඳම තැන. උඹලට කියන්න තාම යුක්රේන් වල එකෙක්වත් මැරුණේ නෑ. ඔක්කොම රුසියන් උන් විතරය් වීඩියො වල මැරෙන්නෙ. ලඟදිම මොස්කව් අල්ලය් වගේ සෙලෙන්ස්කි reddit එකේ තියෙන විදියට