1. I'ts My Style

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    කාපිය මාව..:angry::angry:
  2. I'ts My Style

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මනමාලිට නෙවේ බන්. ආච්චිට හාල් පතක් ගැරුවා ;)
  3. I'ts My Style

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    :shocked::shocked: මොන පාටි ද බන්?? :no::no:
  4. I'ts My Style

    2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ආවා කියහන්කෝ කාලෙකට පස්සේ රේඩියෝව පැත්තේ..;);)
  5. I'ts My Style

    Japan Umbrella

    mata newe ban. aiya kenekta. photography walata.
  6. I'ts My Style

    Japan Umbrella

    මචන්ලා මේ වගේ ජපන් කුඩ ගන්න තැනක් ලංකාවේ තියෙනවනම් කියපල්ලකෝ. පොඩි හදිස්සියකට :(:(
  7. I'ts My Style

    මේ මොන මගුලක්ද බංස්..

    මටත් ඔය සීන් එකම ආවා. වෙලාවට මම නිලමේ අදින්නේ. ඉතින් නිලමේ ඇදුම ඇදගෙන ඔය මගුල් නටන්න බෑ බන්. ඒ හින්දා මම ශේප් උනා.
  8. I'ts My Style

    Thank_You

    Camara ekath ekka free kellek denawalu ban. nude photo ganna ubata eka dunne nadda? :lol::lol:
  9. I'ts My Style

    Nestle එකේ

    මචන්ලා Nestle එකේ වැඩ කරන හරි. Contact තියෙන කෙනෙක් හරි ඉන්නවද ? ලොකු උදව්වක්. :yes:
  10. I'ts My Style

    1234 Get on the dance

    යටිතල පහසුකම් කිසිවක් සපයා නැත..
  11. I'ts My Style

    රැවුල් problem

    අඩෝ මට රැවුල වැවෙන්න නැති වෙන්න බෙහෙතක් කියපල්ලකෝ..
  12. I'ts My Style

    vasectomy

    දැන් උබටත් කපා ගන්නද ඕනා. :lol::lol::lol:
  13. I'ts My Style

    Breaking News

    පිස්සු හුට්ටා..
  14. I'ts My Style

    සාමාන්‍යද_අසාමාන්‍යද..??

    නිල්පාටයි නියනයි
  15. I'ts My Style

    SLT Usage

    thankz machanla
  16. I'ts My Style

    SLT Usage

    මචන්ලා SLT වල daily usage එක බලාගන්න ක්‍රමයක් නැද්ද?? :yes::yes:
  17. I'ts My Style

    Meki Inna Ad eka Mokakda?

    7UQfbmiTcKQ මේකේ ඉන්නේ මේ කෙල්ල තමා.. :love::love:
  18. I'ts My Style

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    රේඩියෝ ෂෝ නැගලම ගිය කාලයක් තිබ්බා. පට්ට ආතල් ගත්තේ.:P එක පාරක් පාන්දර 5 වෙනකම් ෂෝ එක අද්දා. උදේ 7 ට වැඩට යන්න තිබිලත්. :yes: පස්සේ පස්සේ තාක්ෂණික ප්‍රශ්න ආවා. :( ලෝකයේ ජොකා පිටින් රේඩියෝ ෂෝ කරපු උන් ඉන්නෙත් කිරියේම විතරයි.. ;);)
  19. I'ts My Style

    Diet plans

    බඩ අඩුකරගන්න ඔච්චර ඔට්ටු වෙන්න ඕනේ නෑ බන්. උදේටයි ද්වල්ටයි හොදට කාපන්. රෑට පුලුවන්නම් නොකා ඉදපන්. වේලාසන නිදා ගනින් එතකොට බඩගිනි එන්නේ නෑ. බැරි නම් කඩල, කව්පි, මුන් ඇට වගේ පොඩ්ඩක් කාපන්. ඊට අමතරව දවසට විනාඩි 20ක් විතර abs workout exercise ටිකක් කරපන්. situp වගේ. අනිවා මාසෙන් උබේ බඩ බහිනවා...

    No contents