Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Dell Studio {{MP3}}
patta macho.. digatama diyan rep+
I'ts My Style
Post #216
May 30, 2015
Forum:
New Music
උබ දැන් open papers...
වාහනේ තවම උබ ගාවනම් කියපන්. test run එකක් පදින්න අපිත් ආසයි.. :lol::lol:
I'ts My Style
Post #41
May 29, 2015
Forum:
ElaKiri Talk!
කෙල්ලෝ එපා......
පෝ මේක හෙණ පරණයිනේ...:lol:
I'ts My Style
Post #56
May 29, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
අඩෝ ඒ අතින් මම පට්ට වාසනාවන්තයි. මගේ කෙල්ලටත් වඩා නැන්දම්ම හොදයි බන්. පට්ට ආදරෙයි බන් මට. හැබැයි තවම බැන්දේ නෑ.. :baffled:
I'ts My Style
Post #689
May 14, 2015
Forum:
ElaKiri Talk!
බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු.
රැ 12 වෙනකම් ඇහැරගෙන ඉදලා. Dialog එකේ 50 පැකේජ් එක ඇක්ටිව් කරගෙන බයිස්කෝප් එකෙන් ෆිල්ම් තොග ගණන් බෑවා. අන්තිමට බෑවේ PK ෆිල්ම් එක. මොනවා උනත් ලංකාවේ තිබ්බ සුපිරි සයිට් එකක්. වෙච්ච දේ ගැන දුකයි මචන්.:(:( උබලට වරදින්නේ නෑ.. :yes::yes:
I'ts My Style
Post #66
May 4, 2015
Forum:
ElaKiri Help
Phone එකේ අවුලක්
thanks machan.. :)
I'ts My Style
Post #5
Apr 19, 2015
Forum:
ElaKiri Talk!
Phone එකේ අවුලක්
අපරාදේ බන්. සුපිරි ෆෝන් එක.. :( anyway තැන්ක්ස් මචන්..
I'ts My Style
Post #4
Apr 19, 2015
Forum:
ElaKiri Talk!
Phone එකේ අවුලක්
මචන්ලා මගේ යාළුවෙක්ගෙන් China Phone එකක් හම්බ උනා. පොර China වල Use කරපු එක. ඒ ෆෝන් එකේ Network Mode තියෙන්නේ. GSM / TD-SCDMA විතරයි. මේ ෆෝන් එකෙන් 3G Network use කරන්න බැරිද? මේක හදා ගන්න පුලුවන්ද?
I'ts My Style
Thread
Apr 19, 2015
Replies: 5
Forum:
ElaKiri Talk!
සිසුන්ට අතවර කල ගුරුතුමිය
අනේ මාවත් ලිංගිකත්වයට පොළඹවා ගන්න කියපල්ලකෝ :angry::angry:
I'ts My Style
Post #28
Apr 2, 2015
Forum:
ElaKiri Talk!
onna pm clear kara. uba chilaw koheda?
onna pm clear kara. uba chilaw koheda?
I'ts My Style
Profile post
Mar 24, 2015
පන්තියෙදි
සිරාවටම බන්. මට දවසම කල්පනා කරත් මතක් වෙන්නේ නෑ>> :no:
I'ts My Style
Post #59
Mar 20, 2015
Forum:
ElaKiri Talk!
wow_amazing
fatta yakooo...
I'ts My Style
Post #8
Mar 20, 2015
Forum:
ElaKiri Talk!
ගමේ FM Radio එකක් කරමුද ??
තොට ඔච්චරම අමාරුවක් තියෙනවනම් ලවුඩ්ස්පීකරයක් ගහක ගැටගහල කෑ ගහපන් ගමටම ඇහෙන්න. පොලිසියට කලින් ගමේ එවුන් ටික ඇවිල්ලා උබේ ඇට තලයි.. :lol::lol:
I'ts My Style
Post #76
Mar 10, 2015
Forum:
ElaKiri Talk!
ජංගියේන් විරෝධතා -International Women's Day:
ලංකාවේ බැදපු පිරිමි කොච්චර නම් බැනුම් අහනවද, ගුටි කනවද ගෑණුන්ගෙන්. ඔය පිටරට සුද්දියන්ගේ ජංගි දාගෙන නටන්නේ නැතුව ඒවාට මොනවා හරි කරපන් කෝ.
I'ts My Style
Post #10
Mar 8, 2015
Forum:
ElaKiri Talk!
PLC Programming
thankz මචන්ලා ඔක්කොටම.. :yes::yes:
I'ts My Style
Post #7
Mar 7, 2015
Forum:
ElaKiri Talk!
PLC Programming
මචන්ලා මට PLC Programming course එකක් කරන්න ඕනා වෙලා තියෙනවා. කව්රු හරි දන්නව නම් කියපල්ලකෝ PLC Programming course එකක් කරන්න පුළුවන් හොද තැනක්. ගානත් එක්ක පුලුවන්නම් ලොකු දෙයක්. :yes::yes:
I'ts My Style
Thread
Mar 7, 2015
Replies: 9
Forum:
ElaKiri Talk!
eco test eka fail 4dr5 jeep 1982
ලංකාවේ ක්‍රමයට වැඩ කරපන් බන්. ටෙස්ට් එක කරන එකාට 1000-2000ක් දියන්. උබ එන්ජිම නැතුව ගියත් ටෙස්ට් එක පාස් වෙයි.. ;)
I'ts My Style
Post #3
Mar 7, 2015
Forum:
ElaKiri Talk!
කෙසෙල්_කොලේ
කෑම නම් ඕන මගුලක් බන්. කිතුල් රා නම් ලොවෙත් නෑ..
I'ts My Style
Post #97
Feb 26, 2015
Forum:
ElaKiri Talk!
වාහන තියන හැමෝම එන්ට
ado patta machan..
I'ts My Style
Post #76
Feb 1, 2015
Forum:
ElaKiri Talk!
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II
ගියපාර එන්න බැරි උනා. මේ පාර එන්න ට්‍රයි එකක් දෙනවා..:yes::yes:
I'ts My Style
Post #19
Jan 31, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom