

නැකැත් රාල;17015047 said:මම නම් හිතන්නේ මේකේ වෙනස් විදිහට හිතන උන් දෙන්නයි හිටියේ. උන් දෙන්න විතරයි ඉස්සෙල්ලම පෝස්ට් එකේ අන්තිම බලලා ඒක පිලි අරන් දාලා හිබ්බේ.. අනිත් හැමෝම එක්කෝ දීලා තිබ්බ රාමුව තුලම වැඩ කලා. ඉතින් අසා මාන්යයි කියන්නේ හැමෝම කරන දේ කරන එකට නෙමෙයිනේ..![]()


