1. I'ts My Style

    Paypal verified කරගන්න

    මචන්ලා මගේ paypal Account එක unverified status එකේ තියෙන්නේ. ඒක verified කරගන්න විදියක් කියන්නකෝ. payoneer account එකෙන් කරන්නත් බෑ. වෙන මොනවා හරි ක්‍රමයක් තියෙනවනම් කියපල්ලකෝ.. :yes::yes:
  2. I'ts My Style

    online සල්ලි හොයාගන්න විදියක්

    රුපියල් 600 ක් නැති හිගන්නෙක් නෙවේ බොලව් මම. e bay එකෙන් ගිෆ්ට් එකක් ගන්න තියෙනවා. ඒකට ගෙවන්න විදියක් නැති හින්දයි. pay pal වලින් ගෙවන්නයි මම ට්‍රයි කරන්නේ.. :angry::angry:
  3. I'ts My Style

    online සල්ලි හොයාගන්න විදියක්

    online සල්ලි හොයාගන්න විදියක් මචන්ලා මට පොඩි හදිස්සියකට දවස් 2-3 ඇතුලට $5 හොයා ගන්න විදියක් කියපල්ලකෝ.. :(:(
  4. I'ts My Style

    What is your favorite Color???

    this color and this color
  5. I'ts My Style

    ✪ එකිනෙකාට වෙනස් වූ ආදරේ ප්‍රකාශකරන ක්‍ර&#351

    මුලින්ම දුන්නේ ලියුමක් තමා. එකත් නංගි කියලා අක්කට දීල තියෙන්නේ. (දෙන්නා නිවුන්නු) එදා නම් කෙල්ලෝ ඉස්සරහ පච උනා. එදා ඉදන් නංගිට ට්‍රයි කරන එකත් නැවැත්තුවා. :P
  6. I'ts My Style

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කාලෙකට පස්සේ රේඩියෝ අහන්න ආවා... කිබුලා අයියා එලටම කරන්න.. :):)
  7. I'ts My Style

    යකෝ තෝත්

    patta machan.. rep+
  8. I'ts My Style

    අසම්පූර්ණ සටහනක්

    තවමත් ITN එකේ NEWS බල බල ඉදපියව්. ලෝකේ වටේ ඉන්න ණයකාරයෝ ටික ඇවිල්ලා අපිට ඇරලා යනකම්. :angry:
  9. I'ts My Style

    කොණ්ඩෙ

    mageth oya cn ekama thiyenawa. habai godakma na monawa karannada manda.
  10. I'ts My Style

    motorcycle repair course

    NVQ certificate eka private exam karala ganna puluwan. ekata ganak gewanna ona. habai exam eka thiyena thana nam mama danne na ban. electronic walatanam thiyenne rathmalane uba poddak hoyala balapan.
  11. I'ts My Style

    motorcycle repair course

    NVQ level 4 nam 6 month course ekak karala ganna na. more than 1 year wath ona ban. ubata experience eka thiyenawanam course eka karanna nathuwa salli gewala NVQ exam eka karanna puluwan. mama danna widiyatanam moter cycle course nam na. motor mechanic nam thiyenawa. poddak hoyala balapan.
  12. I'ts My Style

    Gayathri Dias :love::love::love:

    photoshop වල ඔබල අරගෙන තියෙන්නේ. මොනවා උනත් පට්ට කෑල්ල. චන්නයගේ පින තමා.. :(
  13. I'ts My Style

    ❤ « Sexy & Hot .: ♕ :. Srimali Fonseka » ❤

    අවසන් සටන ගෙනියන්නේ මගේ අල්ල.. :p
  14. I'ts My Style

    Home Theatre System

    මචන් හෝම්තියටර් එකක් ගන්නවානම් මොන මගුල උනත් කමක් නෑ. Amp එක සබ් එකේ තියෙන එකක් ගනින්. කවදා හරි ප්ලේයර් එකට කෙල උනත් වෙන ප්ලේයර් එකක් ගහල හරි අහන්න පුළුවන්. නැත්නම් ප්ලේයර් එකට කෙල උනොත් ඔක්කොම අයින් කරන්න වෙනවා.
  15. I'ts My Style

    New IT Companies

    මචන්ලා Programming සබ්ජෙක්ට් එක නැතුව Hardware & Networking ෆීල්ඩ් එකේ ජොබ් එකක් එහෙම නැද්ද හොයාගන්න..
  16. I'ts My Style

    🚓 ★ මෙන්න දඩ කොලේ......★🚓

    අපෝ ඔව් බන්. ගිය මාසේ ලෝයර් එකියක් "වැරදිකරු ස්වාමිනි" කියන්න විතරක් මගෙන් 1500ක් ගත්තා. :angry::angry:
  17. I'ts My Style

    🚓 ★ මෙන්න දඩ කොලේ......★🚓

    ඔතන ඔක්කොම නෑ බන්. තව එකතු වෙන්න ඕනා. අනික high speed 1000ක් නෙවේ. දැන් 5000ක් දඩ ගහනවා. දැනට පැය දෙකකට කලින් පොලිස්කාරයෝ දෙන්නෙක්ට 800ක් දීල ආවේ. ඉරි කපලා ඉස්සර කරලා. ඒ මදිවට බීලත් හිටියේ. බීලා අහු උනාම දඩ කොළ නෑ කෙලින්ම උසාවි. සන්තකේටම තිබ්බ 800 දීල ශේප් එකේ ආවා.. :(:(
  18. I'ts My Style

    කැමතිම වන්ඩිය???

    මම නම් ආසම වාහනේ. ලොවෙත් නෑ අනිවා ගන්නවා. රු 500.00 ක් විතර දැනට අතේ තියෙනවා. ඉතුරු සල්ලි ටික හොයලා ගන්න ඕන.. :P TOYOYA AQUA
  19. I'ts My Style

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මොකක්ද යකෝ මේක . අදමයි මේකට ආවේ..
  20. I'ts My Style

    නමක් දාන්න උදව්වක්

    මේක විහිළුවක් නෙවේ මචන්ලා හෙට උදේ උප්පැන්නේ හදන්න දාන්න ඕනා

    No contents