ජන්තු අයියා;18131931 said:හරිම නරක වැඩක්..ඕකිව රටින් පිටුවහල් කරලා ලංකාවට එවන්න ඕනේ...එතකොට මම එයා ලගට යනවා ඉගෙනගන්න...
![]()

eya ugannanne podi lamaitalu..oya wage wayasa ayata ugannanne nalu![]()
..ජන්තු අයියා;18132062 said:මාත් පොඩි ළමයෙක් තමයි බොල ටීචර් ඉස්සරහා..




shik....
me wage teacher kenkgen wath igana gnna chance ekak nane :/
හිරේ ඉන්න සමහර පිරිමි කොලුකාරයෝ, ගෑණු ලෙස්බියන් එවුන්.
හිර ගෙවල් වල සමලිංගිකත්වය වැහි වැහලා.
මේ ගැන documentary එකක් තිබ්බා පුලුවන් නම් ඒක හොයාගෙන බලන්න.

මුන්ට ප්රශ්නේ වයස
අපිට තියෙන ප්රශ්නේ මෙහෙ ගුරුවරු නැති එක නේද බං

උබ ඔය සබ්ජෙක්ට් එක ගැන හෙන ඉන්ට්රෙස්ට් නේද බ්න්.?![]()
වලේ නොවැටි ඉන්න වලේ ගැඹුර දැනගන්න එපැයි නේ.අනේ අපිට කවුරුත් අතරව කරන්නේ නෑ නේ.![]()

ලංකාවේ ඔය වගේ අය ඉන්නේ වැල කතා වල විතරයි කියලා මගේ යාලුවෙක් කිව්වා![]()


හිරේ ඉන්න සමහර පිරිමි කොලුකාරයෝ, ගෑණු ලෙස්බියන් එවුන්.
හිර ගෙවල් වල සමලිංගිකත්වය වැහි වැහලා.
මේ ගැන documentary එකක් තිබ්බා පුලුවන් නම් ඒක හොයාගෙන බලන්න.
ahh oka nm aththa.
oke gdak abbahi wenne awururu ganan hire hitapu un.
prison එකේ වැඩ කරන අංකල් කෙනෙක්ව අපි දන්නවා , එයත් ඕක ඉස්සර අපිට කිව්වා.
ගියොත් විනාශයි. යනවා නම් අඩුම ගානේ ටිකක් පෝසතෙක් වෙලා වගේ යන්න.