අලුත් පරම්පරාවෙ ගොබ්බ අදහස් ගැන කතා කරන්නයි මම මේ යන්නෙ
කිරියෙත් ඔය ඉන්නෙ පම්පෝරි ගගහ
දරුවෙක් හදාගන්න ඒ කැපකිරීම කරන්න බැරි එවුන්, ඒක වහගන්න කියනව අපි ලමයි හදන්නෙ අනාගතේ ඉන්ෂුවරන්ස් එකක් විදියට පාවිච්චි කරන්න නෙමේ කියල
තව සෙට් එකක් ඉන්නව අපි බදින්නෙ නෑ කියල 😅
දැං එතකොට උඹල දෙන්නෙක් කසාද...