අලුත් පරම්පරාවෙ ගොබ්බ අදහස් ගැන කතා කරන්නයි මම මේ යන්නෙ
කිරියෙත් ඔය ඉන්නෙ පම්පෝරි ගගහ
දරුවෙක් හදාගන්න ඒ කැපකිරීම කරන්න බැරි එවුන්, ඒක වහගන්න කියනව අපි ලමයි හදන්නෙ අනාගතේ ඉන්ෂුවරන්ස් එකක් විදියට පාවිච්චි කරන්න නෙමේ කියල
තව සෙට් එකක් ඉන්නව අපි බදින්නෙ නෑ කියල
දැං එතකොට උඹල දෙන්නෙක් කසාද බැන්දම කියනවද මම සේරම කරන්නං මං ඔයාගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියල
හම්බ කරන්නං ගෙවල් දොරවල් අස් කරන්නං වලං හෝදන්නං ඔයා පුටුවක් උඩ වාඩි වෙලා ඉන්න. මම හැම දේම කරන්නං මොකද මම ඔයාව කසාද බැන්දෙ ඔයාගෙන් වැඩ ගන්න නෙමේ
ළමයෙක් ලොකු මහත් කරන්න දෙමව්පියො ලොකු කැපවීමක් කරනව
ඒක හදවතට දැනෙන ළමය කවදාවත් තමන්ගෙ වයසක දෙමව්පියො අත අරින්නෙ නෑ..
දෙමව්පිය උපස්ථානය ඉබේම ඇගෙන් එනව...
උඹලගෙ ඔය මෝඩ ගොබ්බ අදහස් නිසා කවදහරි මේ ලෝකෙට කෙල වෙනව.. උඹල දවසක පස්ස බිම ඇන ගන්නව