ElaKiri Social Welfare Event 2014 - Kandy

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ahama karamu apit makata help akak dannam aniwa
    mahama dawal wana aka hodai apen social akata

    ඔව් මචන් අපි දිගටම කරමු. පුළුවන් උනොත් මේකෙන් ඉතුරු වෙන සල්ලි ටික fund එකක් හදල දිගටම කරගෙන යමු.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ඒ වාහනේ ටිපර් එකක් උනානම්
    ඔය දෙන්නටත් යන්න තිබුනා නේද ම‍තෝ..:rolleyes::rolleyes::rolleyes:
    අලි පැටව් දෙන්නෙක් ව මරූටියේ ඇන්න ගියොත්
    ඊළඟ දවසේ පත්තරෙත් තියෙයි..
    :lol::lol:

    :lol::lol::lol::rolleyes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අයියා එක දවස් දෙක තුනකින් හදන්න බැහැ කිව්වා. අඩුම ගානේ සතියක්වත් යනවලු. ඒ නිසා දැනට ඒ වැඩේ අතරල දැම්ම.

    කොහොමත් අත ඇරපු එක හොදයි ..... :lol::lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැනට මෙම භාණ්ඩ අප වෙත ලැබී තියෙනවා.

    Gas Cooker
    Detol 500 ml x 04
    Panadol Syrup x 03
    Piriton Syrup x 02
    Detol plaster 100pcs packet
    Asamondagam bottle x 04
    Vicks Balm tub x 04
    Bed sheets x 20
    Lactogen 350g packets x 15
    Cloths
    Toys
    mattress x 02


    තවත් ලැබී නොමැති අවශ්‍ය දේ:
    cleaning equipment (Viper, brush, mop)
    File boxes for kids personal files
    paint for wall n floor
    Dry foods
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැනට මාවෙත මුදල් ආධාර ලබා දුන් පිරිස.

    yoshi123
    rochel1977
    Elysium
    ilanganthilaka
    u_knw_me
    Ereshaz77


    බොහොම ස්තුතියි....!
     
    Last edited:
    • Like
    Reactions: animation

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    දැනට මාවෙත මුදල් ආධාර ලබා දුන් පිරිස.

    yoshi123
    rochel1977
    Elysium
    ilanganthilaka
    u_knw_me


    බොහොම ස්තුතියි....!

    elakiriyata sambanda nethi kenekuth mudal adarayak dunna. mama eka awama dennam. heta kandy enawa ethakota dennam .
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හාල් මැස්ස නුවර එන්නේ නැද්ද ... :):):love:
    කවුද යකෝ හාල්මැස්සා :angry:
    එන්න වෙන්නේ නෑ බන් :dull: ලබන මාසේ ඉවර වෙනකන් ගෙදර ඉන්නවත් දවසක් නෑ :oo:

    ස්තුතියි මචන්...
    11.gif
    :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැනට මාවෙත මුදල් ආධාර ලබා දුන් පිරිස.

    yoshi123
    rochel1977
    Elysium
    ilanganthilaka
    u_knw_me
    Ereshaz77


    බොහොම ස්තුතියි....!

    Ereshaz77 මල්ලිගේ නම දාන්න බැරි උනා.......!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එල මචෝ ඉරිදා උනා එකයි කෙස් එක අනිවා පුළුවන් උනොත් එනවා අදයි මේක දැක්කේ
    හොද වැඩක් මචෝ එල