dan nidaganna yamu. heta udenma enna tiyenawa ne. 7.30 wenakota kolla dangolla handiye

යාළුවා;16451778 said:ඒ කියන්නෙ බොනවා![]()

ammo na na![]()

බස් 1 යන කස්ටිය කීයටද බස් 1ට සෙට් වෙන්නෙ.
Dan kiytda kothntda set wenne
කට්ටිය කොහොම හරි දංගොල්ල හන්දියට සෙට් වෙන්න උදේ 7.45 වෙනකොට. අපි 8 වෙනකොට ළමා නිවාසෙට යන්න තමි හිතාගෙන ඉන්නේ.....

දැන් කව්ද රැට බඩු අදින්න එන්නේ![]()
උඹලා ගේ හෙට වැඩේ සර්වප්රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........
බඩු ටික ගිහින් දීල දැන් ආවේ අපි.... වැඩේ ඔක්කොම හරි හෙට කරගෙන යන්න තමයි තියන්නේ....!
බඩු ටික ගිහින් දීල දැන් ආවේ අපි.... වැඩේ ඔක්කොම හරි හෙට කරගෙන යන්න තමයි තියන්නේ....!

කුචු කුචු ලොක්කා;16451927 said:එහෙනම් ජයවේවා කියලා හෙට උදේම එමු කට්ටිය දන්ගොල්ල හන්දියට
7.45
Be there
ඩෙෆා අනිවා......
මම ඉන්ස්ටෘමන්ට්ස් ටිකයි, මැටීරියල් ටිකයි, අපේ ඇසිස්ටන්නටලා දෙන්නයි අරං ඇවිත් ඩෙන්ටල් හෙල්ත් කෑම්ප් එකක් කරන්නම්......
හැබැයි රජෝ මාසෙකට කලින්වත් කියපල්ලා. මගේ රෝගීන් ගේ ඇපොයින්ට්මන්ට්ස් ටික එහෙට මෙහෙට ඇදල තමා දවස හිස් කරගන්න වෙන්නේ වැඩ කරන දවසක නම්. ඉරිද නම් ඉතිං ලොවෙත් ගොඩ....![]()
පිස්සුද බං අවුලක් නැහැ.....! හෙට වරෙන් දැන් ගිහිල්ල නිදාගනින්...!කලින් නැගිටලා කලින් වරෙන්....මොනවත් දෙන්න බැරිවුණා![]()