1. laknath123

    ‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරය

    ඉරෝසන්ගේ කතාව දැන් තමා හරියට මීටර් වුනේ.. නිවටයෙක් ජනපති වී..... මූට ඉන්ටපෝල් සම්මානෙකුත් හම්බ වුනා නේද ආරක්ෂාව දෙනවා හොඳයි කියලා..අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ :frown:
  2. laknath123

    ආරුගම්බේ යන අතරේ බලන්න තියෙන තැන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1823473 follow this thread
  3. laknath123

    ආරුගම්බේ යන අතරේ බලන්න තියෙන තැන්..

    කුඩුම්බිගල මගුල් මහා විහාරය මුහුදු මහා විහාරය සිතුල් පව්ව තව මතක නෑ බං...මම කලින් නූලක දැම්මා
  4. laknath123

    ‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරය

    තත්ත්වය මෙස් තිබියදී ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කරනු ලැබීය..මෙවැන්නන් රඳවා ප්‍රශ්න කිරීමට හදිසි නීතියේ ඇති වැදගත්කම ඔවුන්ට පෙනී නැත...
  5. laknath123

    අප්පච්චිගේ ෆෝන් එක

    දුක හිතුනා සිංහලු ;(
  6. laknath123

    දැන් ලංකාවෙ තියෙන පාලනය බ්ල්ලට යනව නේද???

    උඔ දාපුව උඔම බම්ප් කර ගන්නවා :baffled:
  7. laknath123

    ✔න් - නොසිතු අනාවැකියක්...!!!

    දැන් යකෝ සාධාරණ හරි අසාධාරණ හරි මැතිවරණ නැහැනේ :lol:
  8. laknath123

    DDOS attack against EK

    සචියා ආවා නම් කී ලොගර් ගැන තව තවත් දැන ගන්න තිබ්බා :sorry:
  9. laknath123

    ✔න් වෙනුවෙන් ✘ක්...!!!

    :yes:ජය වේවා...!!!:yes: 7.13 ඉඳලා අහපල්ලා..පට්ට ගැම්මක් එන්නේ :cool:
  10. laknath123

    සදාදරණීය පියානෝ

    පස්සේ ආපු අයත් රජ වෙන්න තමා පැලෑන ගැහැව්වේ...පුත් කුමරු වෙන්නත් හැදුවා.. ඊටත් පස්සේ ආපු අය වෙන අය දම්මලා රජ වුනා....වැජඹුනා.. හැමෝම එකයි බං

    No contents