1. laknath123

    සැමියා බිරියගේ කන සපා කාලා

    ඒක කරන්න ෆෝන් එක අදුරන්න ගිහින් පොරබදලා තමා ඒක වෙලා තියෙන්නේ :lol:
  2. laknath123

    සින්දුවෙ අන්තිම තත්පර ටික නෑ

    player eka change karala balanna :D
  3. laknath123

    නාථ අයිය වීරයෙක් නෙවෙයි ද?

    උඔ ට්‍රැෆික් වැඩි කරන්න දාපු ජී.ටියාගේ එකෙක් වගේ :baffled:
  4. laknath123

    ගෝඨ ද අරූ ද මූ ද මොන ලබ්බක් ද?

    ඇයි පුංචි අම්මා :nerd:
  5. laknath123

    ජෙප්පෝ වැඩ අරඹයි

    කසුන් ™ :lol:
  6. laknath123

    සැමියා බිරියගේ කන සපා කාලා

    මූ ඉවසල ඉවසල බැරිම තැන මේක කරන්න ඇත්තේ :lol:
  7. laknath123

    සැමියා බිරියගේ කන සපා කාලා

    ඒක තමා ගෑනිට චැට් කරන්න කියලා මිනිහට උයන්න තිබේබේ :sorry:
  8. laknath123

    සැමියා බිරියගේ කන සපා කාලා

    සැමියා බිරියගේ කන සපා කාලා ජංගම දුරකථනයෙන් "චැට්" කරමින් කාලය ගත කිරීම නොඉවසූ සැමියකු තම බිරීයගේ කන සපා කා පාඩමක් ඉගැන්වීමේ අපූරු පුවතක් ගලේවෙලින් වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ සැමියා තම බිරිය කාලයක් තිස්සේ ඇගේ ජංගම දුරකථයෙන් ''චැට්" කරන අයුරු බලා සිටියේ නොරිස්සුම් සහගතවය. “චැට්” කිරීමේ අවසන්...
  9. laknath123

    පාන්දර දරපාන්

    හම්බෙන සල්ලි වලින් හොඳ බඩුවක් ගහපන් ඉස්සෙල්ලා
  10. laknath123

    කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

    වෙලාවක් අරන් කියවන්න ඕනේ...:sorry:.තෑන්කූ බම්ප් කරාට :cool:
  11. laknath123

    My First Car Lamborghini Huracán

    විහිලුවක් කරේ බං :sorry:
  12. laknath123

    My First Car Lamborghini Huracán

    හොඳට වැඩ කරනකොට වැඩියෙන් පෙට්‍රල් යනවා..:yes: හොඳට වැඩ නොකරන කොට ඉතිරි වෙනවා ;)
  13. laknath123

    My First Car Lamborghini Huracán

    පෙට්‍රල් හොඳට වැඩ කරන්නේ නැත්තං කොහොමද බං හයි පර්ෆෝමන්ස් කරන්නේ ?:lol: ඌ අහලා තියෙනනේ අඩුවෙන් වැඩ කරනවද නෙවෙයි ? හොඳට වැඩ කරනවද කියලා?:cool: සිහංල තෙරියා :angry:
  14. laknath123

    Peugeot 406 or Micro Panda?

    Peugeot 307 2003 Rs 1,190,000 https://ikman.lk/en/ad/peugeot-307-hatch-back-2003-for-sale-colombo dann ewun kiyahalla meeka awulda ?
  15. laknath123

    IOC වැඩ පටන් අරන්

    Ranil Ravi Theory :P
  16. laknath123

    2020 ජනාදිපති කවුද?

    අරයා තමා:yes:

    No contents