පස්සේ ආපු අයත් රජ වෙන්න තමා පැලෑන ගැහැව්වේ...පුත් කුමරු වෙන්නත් හැදුවා..
ඊටත් පස්සේ ආපු අය වෙන අය දම්මලා රජ වුනා....වැජඹුනා..
හැමෝම එකයි බං
වෙල්ගම කරූට හේත්තු වෙයි වගේ
එහෙම උනොත් මයිත්රීත් සෙට් වේවි කරුට. තුන්දෙනාම රෙද්ද බැනියම අඳින අයනේවෙල්ගම කරූට හේත්තු වෙයි වගේ
එහෙම උනොත් මයිත්රීත් සෙට් වේවි කරුට. තුන්දෙනාම රෙද්ද බැනියම අඳින අයනේ![]()

රනිලුත් සෙට් වේවි රනිල් සජිත් එනවට වඩා කරු එනවට කැමති වෙයි
ගෝටයි රනිලුයි එක පැත්තක.
රනිලුත් සෙට් වේවි රනිල් සජිත් එනවට වඩා කරු එනවට කැමති වෙයි

ඔව් කරු, මයිත්රී, වෙල්ගම තුන්දෙනාම එහෙම නෙ
කරුත් රෙද්ද නේද අදින්නේ