මචන්ස් මගේ මල්ලි KFC එකේ vacancy එකකට apply කළා සති 2ට කලින්. අතරේ Arpico එකේ interview ඇවිත් දැන් ඒකෙ වැඩ. දැන් arpico එකේ සති 2ක් තිස්සේ වැඩ. දැන් ඔන්න KFC එකට documents submit කරන්න කියල ආවා බදවගන්න.
උබල මොකද හිතන්නේ. මේ දෙකේම වැඩ කරපු අය ඉන්නවද? Arpico එකේම ඉන්නද? නැත්නම් KFC පනින එකද හොද...