මාස්ක් වල මිළ 30%කින් නඟී

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    අද දින(21) සිට සියලු මුහුණු ආවරණවල මිල ඉහළ දමන බවට ශ්‍රී ලංකා මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ සංගමය විසින් ඉකුත් 19 වනදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුනා.

    ඒ අනුව සියලුම මුහුණු ආවරණ වර්ගවල මිල 30% කින් අද දින සිට ඉහළ යෑමට නියමිතයි.

    ⁣ඩොලරය ඉහළ යාමත් මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    Neth news
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    ශ්‍රී ලංකා මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ සංගමය
    සංගම්..සංගම්...සංගම්
    යකෝ මෙහෙමත් සංගම් තොගයක්.

    ඉස්සරහට බලාගන්න පුලුවන්... ජාතික ගෑස් පෝලිම් සංගමය... etc etc
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මාස්ක්නම් දන්නෑ,, ආන්ඩුවෙන් කොන්ඩම්නම් දෙනවා අඩුවට...

    Mask LEFT condom In

    කොන්ඩම් දෙකක් අරන් එකක් නහයටයි ඉස්ට්‍රෝබෙරි කොන්ඩම් එකට කටටයි දාගමු.. පාලුව යන්නත් එක්ක හප හප ඉන්නත් පුලුවන්.. මාස්ක් දාන උන්ට ඒ ආතල් එක නෑ
     
    Last edited:
    • Love
    Reactions: ChoronaSottiya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,496
    113
    276144645-1807764182754158-5025478460273720044-n.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අද දින(21) සිට සියලු මුහුණු ආවරණවල මිල ඉහළ දමන බවට ශ්‍රී ලංකා මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ සංගමය විසින් ඉකුත් 19 වනදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුනා.

    ඒ අනුව සියලුම මුහුණු ආවරණ වර්ගවල මිල 30% කින් අද දින සිට ඉහළ යෑමට නියමිතයි.

    ⁣ඩොලරය ඉහළ යාමත් මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    Neth news

    "ශ්‍රී ලංකා මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ සංගමය"

    mehemath ekak thiyenawada? 😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇයි දන්නෑ තවම mask mandate කරල තියෙන්නෙ?

    කොවින් එද්දිම පිටරටින් මාස්ක් ගෙන්නන්න තහනම් කරලා ඒකාධිකාරියක් හදාගෙන වැඩේ උන්ටම ගත්ත නේද.
    කාලයක් යනකං මාස්ක් කොහොමත් දාන්න කියයි ඉතින්.
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Sen-lu

    Well-known member
  • කොවින් එද්දිම පිටරටින් මාස්ක් ගෙන්නන්න තහනම් කරලා ඒකාධිකාරියක් හදාගෙන වැඩේ උන්ටම ගත්ත නේද.
    කාලයක් යනකං මාස්ක් කොහොමත් දාන්න කියයි ඉතින්.
    එකනෙ බං fully vaccinated උන්ට දැං හරිනම් mask mandate අයින් කරන්න කාලෙ හරි.

    ඒකාධිකාරයක්නම් තියෙනව තමයි සතොස spc mask එක එහෙම දැන් නෑ නෙ DASA ද මොකක්ද මල ජරාවක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මාස්ක් කීය උනත් මොකෝ නන්දසේන කොරෝනා නැත්තටම නැති කරලා ඉවර නේ.. දැන් වයිරස් උන විතරයි ලංකාවේ තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ සංගමය WTF