Job at KFC vs Arpico

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,553
    1,089
    113
    Android
    මචන්ස් මගේ මල්ලි KFC එකේ vacancy එකකට apply කළා සති 2ට කලින්. අතරේ Arpico එකේ interview ඇවිත් දැන් ඒකෙ වැඩ. දැන් arpico එකේ සති 2ක් තිස්සේ වැඩ. දැන් ඔන්න KFC එකට documents submit කරන්න කියල ආවා බදවගන්න.

    උබල මොකද හිතන්නේ. මේ දෙකේම වැඩ කරපු අය ඉන්නවද? Arpico එකේම ඉන්නද? නැත්නම් KFC පනින එකද හොද?
    Salary kohomada KFC eke?
    Career එකක් develop කරනවා නම් මොන වගේ steps වලටද යන්න ඕනි?

    URGENT URGENT URGENT
     
    • Like
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    career build එකක් තියෙන්නෙ මොන කම්පැනියෙද කියල බලන්න
    අන්න ඒකට යන්න කියන්න

    හැමදාම chicken orders ගන්න එක හරි අල පරිප්පු බර කිරන එක හරි නන් කරන්නෙ වෙන්නෙ යන්න එපා
    දැනට ජොබක් නැති නන් හොද එකක් හොයගන්න කන් ගියට කමක් නෑ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔය company දෙකේම එයා මොකක් ද කරන්නේ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,778
    113
    126
    Hogwarts
    Ane bn oya podi jobs walata kalaya nasti karawannepa uge. Lokuwata salli natta NITA, german tech wage tanaka hoda skill course ekak karawapan. Lankawe guarage ekak hari uge shop ekak hari daganna puluwan wei.

    ema nattan ut middle east wage country ekaka hoda salary ekaka job ekakak hoyaganna puluwan wei
     
    • Like
    Reactions: senewimala1988