මහරගම OREL IT එකේ DATA ENTRY positions වල වැඩ කරලා තියෙන අය සහ ඒ ගැන දන්නා අය පොඩ්ඩක් comment කරන්න . අනිත් අය bump එකක් දාල sup එකක් දෙන්න plz
1) කොච්චරක් කල්ද වැඩ කරන්න පටන් අරන් place එක හොදද?
2) Data entry වල මොන වගේ වැඩද කරන්න තියෙන්නේ?
3) පඩි කීයද?
4) Permanent category එකේ යන ජොබ් එකක්ද?
දන්නා කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් reply කරන්න

Last edited: