මචන්,
උඹලා අත්දැකීමෙන් දන්න විදියට හොඳම Virus Guard එක කියල උඹල හිතන්නේ මොකක්ද?
මම මෙච්චර කල් පාවිච්චි කලේ Avast. ඒත් ලඟදි Spyware එකක් ගිහින් තිබ්බ. ඒක අහුවුනේ MalwareBytes එක දාගෙන Scan කරද්දී. Avast එකට නම් අහුවුනේ නෑ. ඒත් මම අවුරුදු දෙකකටත් වඩා කාලයක් Avast පාවිච්චි කලා. මීට කලින් නම් අවුලක්...