ආසියාවේ ආශ්චර්ය
මම මහින්දයට උඩ පැනගෙන ගිහින් චන්දෙ දීපු එකක් මචන්. දැන් තේරෙනවා කර ගත්තු ගොන් කමක් කියල. අපි ඔක්කොම මහින්දගේ marketing වලට රැවටුණු මෝඩයෝ. සරත් ෆොන්සේකා කතා කලේ අවංකව. ඒකයි කෙලින්ම බනින්න ඕන කෙනාට බැන්නේ. ඒත් අපි එයාව තේරුම් ගත්තේ දරුණු පුද්ගලයෙක් විදියට. මම මගේ චන්දෙ මහින්දට උඩ පැනගෙන ගිහින් දුන්නේ ඌ රට බේරාගත් මහ රජාණන් කියල ආඩම්බරෙන් ගිහිල්ල.
ඒත් මම කරපු දේ ගැන දැන් මටම ලැජ්ජයි මචන්. මූ රජ පෙළපතක් හදාගෙන යන්නේ අයෙත්. දැන් බලපන් රජ කෙනෙක්ගෙයි, මහින්දයගෙයි වැඩි වෙනසක් නෑ. කියන්න දේවල් හිතට එනවා බං ගොඩක්. ඒත් ඒ ඔක්කොම මෙතන කියන්න බෑ. මූසල රනිලත් මේවට වග කියන්න ඕනේ. ශක්තිමත් විපක්ෂයක් තිබ්බ නම් මහින්දයට මෙහෙම නටන්න හම්බ වෙන්නේ නෑ. UNP කාරයෝ ටික ඒක ඇතුලේ මරා ගන්න හදනවා. JVP කාරයොන්ට කර කියා ගන්න දෙයක් නෑ. ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න කියල එක බල්ලෙක් නෑ මචන් දැන්.
ගම්පහෙන් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි, අන්න අකලන්කයත් එක්ක තුරුල් වෙලා ඉන්නවා දැක්ක ටෙලි නාට්‍යක. වැලිවේරියේ සීන් එක ගැන news බල බල ඉඳලා ad යද්දී දැම්මේ නිකමට වෙන channel එකකට. එකේ පබා පෙම් කරනවා.

මේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඕනේ උන් නේද හරිනම්. ඒකි පාර්ලිමේන්තු ගියේ විපක්ෂයෙන්. මර්වින් කාරය බොරුවට ගිහින් රඟල ආවා. ඌත් උසාවියේදී කතා කරලා තියෙන්නේ company කාරයොන්ගේ පැත්තටලු.
අර මිනිස්සු තනියම සංවිදානය වෙලා මේ දේවල් කරද්දී එක බල්ලෙක්වත් ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙලා නෑ. ඔක්කොම නිදි. පොඩි එකෙක් මැරුණම හෙලා දකින්න නම් ඉන්නවා බුරුතු පිටින්. මේ රට ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ බං. හොඳම වැඩේ වෙන රටකටවත් යන්න බලන එක. මේ රටේ නිදහසේ ජීවත් වෙන්න තව දුරටත් සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන් කමක් ලැබෙයි කියල උඹල හිතනවද?
හිතේ තියෙන වේදනාව නිසා බං මේ thread එක දැම්මේ. අහිංසක ජනතාවගේ ඉල්ලීමකට ආණ්ඩුව සලකන විදිය දැක්කම ලේ රත් වෙනවා මචන්. අපේ තාත්ත ගොවි විශ්‍රාම වැටුප ගන්න හිතන් අවුරුදු 10 තිස්සේ ඒකට සල්ලි දැම්ම. දැන් තාත්තට වයස 63. තාම සතයක්වත් ලැබුනේ නෑ. එක ගැන කවුරුත් කතා කරන්නෙත් නෑ. සජිත් විතරයි කතා කරනවා දැක්කේ. ඒකටත් උත්තර දෙන්න එකෙක්වත් නෑ. හැමෝම කියන්නේ ඒ ප්‍රශ්නේ මට අදාළ නෑ කියල. උඹලත් news වල දකින්න ඇති මම හිතන්නේ.
තව කියන්න දේවල් තියෙනවා බං. ඒත් මේවා ගැන කතා කරලත් වැඩක් නෑ වගේ. ඔහේ වෙන දෙයක් බලන් ඉන්නවා ඇරෙන්න අපිට කරන්න පුළුවන් දේකුත් නෑනේ.

apita ona ekata api chande denne.mahinda wage kapati rata kana ballekta chande denawata wada sarath fonseka wage rata bera gaththa minihekta thama chnade denna ona.