තාමත් ආණ්ඩුවට කඩේ යන අපේ අය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තාමත් ආණ්ඩුවට කඩේ යන අපේ අය

    මචන්,
    අද අපේ ගෙදරට මේ කිට්ටුව uncle කෙනෙක් ආවා. මම නිකමට ඔය රතුපස්වල සීන් එක ගැන කතා කරන්න ගත්තා. මිනිහ කියනවා ඒ මිනිස්සුන්ට වෙඩි තියල මදි කියල. මම ඇහුව ඒ මොකද කියල. එයා කියනවා මේ රටේ නීතියක් කියල දෙයක් තියෙනවා. මිනිස්සුන්ට ඒ නීතිය අතට ගන්න දෙන්න බෑ කියල. එදා පාරේ යන මිනිස්සු වැටිච්ච අමාරුව ගැන කියනවා. එදා එහෙම නොකළ නම් අනිත් මිනිස්සුත් තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලලා මේ වගේ දේවල් කරන්න පටන් ගනියි ලු. එතකොට කොහොමද අහනවා රටක පාලනය ගෙනියන්නේ...


    මම ඇහුව ඉතින් එහෙම කියල ජල ප්‍රහාර හරි කඳුළු gas හරි ගහන්නේ නැතුව කෙලින්ම වෙඩි තියන එක සදාරණද කියල. එයා කියනවා මිනිස්සු ඔය කියන තරම් අහිංසක නෑ. වෙඩි තියන්න සිද්දවෙන තැනට ඒ මිනිස්සු වැඩ කරන්න ඇති නැත්නම් කීයටවත් වෙඩි තියන්නේ නෑ හමුදාවෙන් කියල.

    මම ඇහුව එතකොට දැන් වැරදි ඒ මිනිස්සුද කියල. එයා කියනවා මොන උද්ගෝෂණය කලත් අනිත් මිනිස්සුන්ට කරදර හිරිහැර වෙන්නේ නැති වෙන්න කරන්න දැන ගන්න ඕනේ කියල. මෙහෙම වෙඩි තිබ්බේ නැත්නම් රටේ අනිත් මිනිස්සුත් මේක පාඩමකට අරන් මේ වගේ කැරලි හදන්න ගනීවි කියල.

    තවත් ඉතින් මොන කතාද බං..?
    :frown::frown::frown:


    ගමේ මිනිස්සු විතරක් නෙමෙයි ඒ වගේ අය මෙතනත් ඉන්නවා
    gbi1.png


    :(:(:(
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    ithin uba ahanna tibbe uncle ge duwa ,putha marunath oya tikamada kiyanne kiyala...
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    වැඩක් නෑ බන් මේ කාලකන්නි රටේ වෙන දේවල් කතා කරල දැන්.

    නීතියක් , සාදාරණයක් හ්ර්‍ද සාක්ශියක් මේ කිසි දෙයක් අද නැති උනත් කර්මය කියල එකක් තියනව නේ..
    තම තමන් කරන දේවල් තමන්ටම ගෙනියන්න වෙනව නේ
     
    Last edited:
    • Like
    Reactions: adflavion
    Aug 4, 2013
    493
    22
    0
    කල ගුන දන්න මිනිස්සු දන්නවා තොපි වගේ හිපාටුවො තමා කැරලි ගහන්නෙ බඩ ගොස්තරේට..
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඒකා මන්ද බුද්දීකයෙක්ද බන් ? :frown:
    ඔය වගේ දේශප්‍රේමී ජනතාව තමයි බන් මේ රටේ ඉන්නේ.
    ඔහොම හොඳයි හොඳයි කියකිය හිටිය අයට තමයි මේ දේ වෙලා තියෙන්නේ, එක නිසා ඒ Uncle ටත් ඔය දේම වුනොත් කවුරුවක් නැහැ ඒ Uncle මහා ගොනෙක් බන්, වැරැද්ද වැරැද්ද විදිහට දකින්න තරම් නිරවුල් මානසිකත්වයක් නැහැ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ithin uba ahanna tibbe uncle ta dawas dakak wathura nobi inna puluwanda kiyala...

    වැඩක් නෑ බං. මහින්ද මොනවා කලත් ඒ මිනිස්සු ඒකෙ සාදාරන පැත්තක් දකිනවා. මේ වගේ අය තමයි බං අද සමාජයේ වැඩිපුරම ඉන්නේ. ඒකනේ බං ආණ්ඩුව හැම චන්දේම දිනන්නේ
    :angry::angry::angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.

    same comment
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිහින දේශය;15398902 said:
    කල ගුන දන්න මිනිස්සු දන්නවා තොපි වගේ හිපාටුවො තමා කැරලි ගහන්නෙ බඩ ගොස්තරේට..

    මේ ඉන්නේ ඒ වගේ එකෙක් මේකෙත්
    :angry::angry::angry:
     
    Aug 4, 2013
    493
    22
    0
    same comment
    මෙන්න මේක තමයි ඇත්ත.. මුල මතක තියාගනිල්ලා.. තුන් දෙනෙක් මැරුනෙ කැරලි ගහලා.. තොපි මීගමුවෙ වෙරලේ බීච් පාටි දානකොට පුදුමාතලන්වල සිය ගානක් කොල්ලො මැරුනේ තොපිට පාරෙ බැහලා බස් එකේ යන්න වාතාවරනය හදන්න ගිහින්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිහින දේශය;15398926 said:
    මෙන්න මේක තමයි ඇත්ත.. මුල මතක තියාගනිල්ලා.. තුන් දෙනෙක් මැරුනෙ කැරලි ගහලා.. තොපි මීගමුවෙ වෙරලේ බීච් පාටි දානකොට පුදුමාතලන්වල සිය ගානක් කොල්ලො මැරුනේ තොපිට පාරෙ බැහලා බස් එකේ යන්න වාතාවරනය හදන්න ගිහින්..

    :oo::oo::oo:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උගේ ළමයට හරි ගෑනිට හරි වෙඩි වදිනකන්ම ඕකුන් ඕක තමයි කියන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි ආණ්ඩුව එපා නම් කියපල්ල බලන්ඩ බලේට ගේන්ඩ ඔනෙ මොකාද කියල? උබලත් නිකන් ඔහේ කියවනව විකල්පයක් ගැන නොකිය මි හරක් වගෙ.:P:P
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia



    අම්මගේ අගයක් දන්නෙ නැති බල්ලෙක්! විකුර්ති කාම ආශා තියෙන බල්ලෙක්..ගනන් ගන්න එපා ... ඔය වගේ උන් බදින ගෑනු
    ජීවිත කාලෙම දුක් විදිනව ඇති...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිහින දේශය;15398926 said:
    මෙන්න මේක තමයි ඇත්ත.. මුල මතක තියාගනිල්ලා.. තුන් දෙනෙක් මැරුනෙ කැරලි ගහලා.. තොපි මීගමුවෙ වෙරලේ බීච් පාටි දානකොට පුදුමාතලන්වල සිය ගානක් කොල්ලො මැරුනේ තොපිට පාරෙ බැහලා බස් එකේ යන්න වාතාවරනය හදන්න ගිහින්..
    :yes::yes::yes: කොටි %ක ලොවන %න්න UNP සක්කිලි බල්ලන්ට ඔව මතක නැ.