Freelancer.com ස්කෑම් site එකක්ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Freelancer.com ස්කෑම් site එකක්ද?

    මචන්,
    උඹල කවුරුහරි ඉන්නවද freelancer.com site එකේ projects කරපු. ඒ site එක scam එකක් කියල දාල තියෙනවා ගොඩක් තැන්වල. කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    pissuda ban .. eka hoda site ekak .. eth oya projects karana clientla thamaa case eka ..payments verify karalda blanta aye milestone payments eka nathiwa project karanta yanta epaa .. ethakota case ekak naha
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    earned more than $1200 site is 100% legit

    thanks for the reply machan.
    ගොඩක් තැන්වල කියල තිබ්බ බං එහෙම සීන් එකක්. මට අද freelancer.com එකෙන් project එකක් set වුණා. මම විස්තර ටිකක් හොයල බලද්දී තමයි ඒ සීන් එක දැක්කේ. මට milestone payment එකකුත් ගෙව්වා.ඒත් site එකෙන් withdraw කරන්න දුන්නේ නැති වුනොත් case නේ බං.
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    මචන්,
    උඹල කවුරුහරි ඉන්නවද freelancer.com site එකේ projects කරපු. ඒ site එක scam එකක් කියල දාල තියෙනවා ගොඩක් තැන්වල. කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?

    machan i don't have personal experience with it. But as far as I know, its a very very popular trusted site.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    එක trusted site එකක්. මම මගේ University එකේ Assigments ගොඩාක් කරගන්නේ ඒ site එකෙන් :)

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    milestone

    thanks for the reply machan.
    ගොඩක් තැන්වල කියල තිබ්බ බං එහෙම සීන් එකක්. මට අද freelancer.com එකෙන් project එකක් set වුණා. මම විස්තර ටිකක් හොයල බලද්දී තමයි ඒ සීන් එක දැක්කේ. මට milestone payment එකකුත් ගෙව්වා.ඒත් site එකෙන් withdraw කරන්න දුන්නේ නැති වුනොත් case නේ බං.

    Milestone එක site එකෙන් නෙමෙයි බන් Release කරන්නෙ.
    ඒක කරන්නෙ ජොබ් එක දෙන එකා
    ඌ පකිස්තාන් හරි බන්ගලාදෙස් වගේ තම්බි රටකින් නම් ටිකක් බලාගෙන
    මට පකිස්තානෙ උන් 02ක් විතර තවම pay කෙරුවෙ නැ .
    .උන් මහ ජරා ජාතියක් බන් උන්ට Professional කියන එක තේරෙන්නෙ නෑ
    ඉන්දියන් උන්නම් සුපිරි
    මම ජොබ් කරනවට වඩා කරවගෙන තියනවා

    සමහර පකිස්තාන් බන්ගලාදෙශ් උන් බොරු බයිල ගහල මාරු වෙනවා
    එකෙක් මට milestone Release කෙරුවෙ නෑ eath milestone ඒකෙ අයිතිය ඌට නෑ
    ඒත් release කරන්නෙ ඌ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Milestone එක site එකෙන් නෙමෙයි බන් Release කරන්නෙ.
    ඒක කරන්නෙ ජොබ් එක දෙන එකා
    ඌ පකිස්තාන් හරි බන්ගලාදෙස් වගේ තම්බි රටකින් නම් ටිකක් බලාගෙන
    මට පකිස්තානෙ උන් 02ක් විතර තවම pay කෙරුවෙ නැ .
    .උන් මහ ජරා ජාතියක් බන් උන්ට Professional කියන එක තේරෙන්නෙ නෑ
    ඉන්දියන් උන්නම් සුපිරි
    මම ජොබ් කරනවට වඩා කරවගෙන තියනවා

    සමහර පකිස්තාන් බන්ගලාදෙශ් උන් බොරු බයිල ගහල මාරු වෙනවා
    එකෙක් මට milestone Release කෙරුවෙ නෑ eath milestone ඒකෙ අයිතිය ඌට නෑ
    ඒත් release කරන්නෙ ඌ

    milestone එක release කළේ නැත්නම් dispute එකක් දාන්න පුළුවන් :)
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Mama Wada karapu jarama site eka thama freelancer.com . amuma jarawak ban,hama detama kiyak hari gana kapaganna site eke un balanne. anika oke client's la trust karanna ba. payment verified unata godak eun fake projects danne. puluwan tharan salli aran ita passe wade karapan.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචන්,
    උඹල කවුරුහරි ඉන්නවද freelancer.com site එකේ projects කරපු. ඒ site එක scam එකක් කියල දාල තියෙනවා ගොඩක් තැන්වල. කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?

    lol. no. its a very old and reputed site. I previously worked for a company and they took most of the projects from freelancer.com The company had a big client based built up upon the freelancer.com website..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Freelancer witarak newe oDesk, Elance scam kiyana unuth innawa.. Ekko weda beri un ehema nethnam indian hari oya kohewath yana horekta rewatila weda dunnu un.. ehemath nethnam site walata traffic ganna boru articles dana un.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    There are a few ways to check if a website is legit. First off, check to see if they have an SSL encryption. The way to do this is to type in https instead of http when typing in the address URL in the web browser. Next, do a Google search for their website name and see if any weird listings come up. See what others have to say about them. If a website is not verified through these means then you do run a risk when dealing with them.

    1) Lookup the domain name Whois information, using one of the many lookup sites http://www.whoisxy.com/ :
    2) Check the contact us page information, ideally there will be a physical store/warehouse address and a contact phone number, if there's a phone# go ahead and call to get the feel for the operators. ,,,,,,

    3) Look for an HTTPS encrypted address on the checkout pages where you enter your personal information

    :yes::yes::yes: